-1.6 C
New York

Tag: nirodhayanaya

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...

උද්ඝෝෂකයන් නිරෝධායනයට යොමුකිරීම නීතිය කැඩීමක් යැයි නීතිඥ සංගමය කියයි

“නිරෝධායන ක්‍රියාවලිය” දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට ලිපියක්...

හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි

නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා...

ගාල්ල නගරය එකම හිස් ගොඩක් වෙයි. වාහන තදබදය දිගටම

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ගාල්ල නගරය විශාල ජනකායකනේ පිරී ඇති අතර දැඩි වාහන තදබදයක් ද නගරය පුරාම දක්නට ලැබිණි. සියලුම ව්‍යාපාරික ස්ථාන විවෘතව...

ගාල්ලේ සරුංගල් යැවිල්ලෙන් ළමයි අතරට කොරෝනා යයි දැයි සැකයක් ?

සංචරණ සීමා තිබිය දී ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත විහාරස්ථානයේ රථ ගාලේ දිනපතා සරුංගල් යැවීම ඇතුළු ක්‍රීඩාවන්හි නිරතව සිටි දරුවකු කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...

හිනිදුම මරණ දෙකක් PCR නොකර දීලා. නිවැසියන්ට කොරෝනා. ප්‍රදේශයම අවදානම්

මියගිය එක් අයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පීසීආර් නොකර සිරුරු නිදහස් කරලා. එම්බාම් කරලා නිවසට ගෙනත් ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් අවසන් ‍‍ගෞරව දක්වන්න ගිහින් මියගිය දෙදෙනාග‍ේම නිවැසියන්ට...

ශ්‍රී ලංකාව කොරෝනා රතු ලේඛනයට වැටෙයි

ශ්‍රී ලංකා සමාජය තුළ කොරෝනා පැතිර ඇති බැවින් එළැඹෙන අඟහරුවාදා (08) අළුයම 4.00 සිට ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සම්බන්ධ රතු ලේඛනයට ඇතුළත්වන බව එංගලන්තය...

චන්දිමාල් ජයසිංහ රෝහලගත වෙලා. නිරෝධායනය මඟහරියි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාදුන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තලවතුගොඩ පුද්ගලික රෝහලක නැවතී ඇතැයි වාර්තා...

පියුමි හංසමාලී චමුදිතට හා හිරු නාලිකාවට බැණ වදිමින් Live ඇවිත් කියූ සැර කතාව

නිරූපන ශිල්පී පියුමි හංසමාලී සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සමඟ සාදයකට සහභාගී වීමේ චෝදනාව ලැබූ සියලු දෙනාම අද (02) නිරෝධායනය සඳහා යොමුකෙරිණි. බස් රථයකින් නිරෝධායනයට...

චන්දිමාල් – පියුමි දෙදෙනා නිරෝධායන නොකරන්න හේතු කියයි

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලද රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හා රංගන ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධයනයට යොමුකිරීමේ අවශ්‍යතාවක්...

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...

Recent articles

spot_img