-5.2 C
New York

Tag: national

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මන්ත්‍රීවරු බිලී බා ගන්නවානම් සාකච්ඡා නැතැයි, ස්වාධීන පක්ෂ 11 කියයි

මන්ත්‍රීවරු බිලී බා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ශාන්ත බණ්ඩාර දුන් ඇමතිධූරය අහෝසි කරනතුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවත් විමල් වීරවංශ...

අරවින්ද සහ සංගක්කාරත් ඉල්ලා අස්වෙති

අරවින්ද සහ සංගක්කාර දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණයක් ගත්තේ කමිටු සාමාජිකයන් වශයෙන්...

“අගමැති ධූරය මට එපා. ජාතික එකඟතාවකින් ප්‍රශ්න විසඳමු” – රනිල් කියයි

පවතින ගැටලුවට විසඳුම ජාතික එකඟතාවක් මිස තමන් අගමැති ධූරය භාර ගැනීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංංහ පවසයි. ඔහු මේ බව...

අලි මිනිස් ගැටුමට මැදි වූ ගල්කිරියාගම මිනිස්සු

නයනතාරා ජයතිලක විසිනි, අලියා පිළිබඳ ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතිය තුළ ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත වූ ආදරණීය හැඟීමකි. නමුත් අලි සිටින ප්‍රදේශවල සිය ජනාවාස කරගත් මිනිසුන්ට නම්...

“සියලු වීදි පහන් නිවා දමන්න” බැසිල්, පොහොට්ටු නියෝජිතයන්ට කියයි

රටේ සියලුම වීදි පහන් අද (07) සිට මාර්තු 31 වැනි දින දක්වා නිවා දමන ලෙස බැසිල් රාජපක්ෂ විසින් සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට සහ...

දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්

බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා...

කොරෝනා සෑදී පාසල් ශිෂ්‍යාවක් මරුට

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. තබ්බෝව පදිංචිකාරියක වූ ඇය කොරෝනා කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර...

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ට. සාමාන්‍ය සැත්කම් නවතී

කොරෝනා ආසාදිතයන් රට පුරාම වැඩිවෙමින් පවතින බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත කොරෝනා ආසාදියන් සඳහා වෙන්කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන...

රුහුණ අධ්‍යාපන විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. සියලු දෙනා ආශ්‍රිත වෙලා

ගාල්ල අක්මීමණ, කුරුඳුවත්තේ පිහිටි රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් ඇතුළු 60කට වැඩි පිරිසක් ඊයේ (21) සවස් වනවිට කොරෝනා ආසාදිත බව...

ජාතික පාසලක සිසුන්ටත්, ගුරුවරුන්ටත් කොරෝනා. රෝග ලක්ෂණ සහිත සිසුන් හරවා යවයි

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් සහ ගුරුවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 10 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පවසයි. ළමුන්...

කොවිඩ් මර්ධනය නවතයි. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය එයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. 2020 ජනවාරි මස 18 වැනි දින සිට...

අමාත්‍යාංශ කිහිපයක විෂය සංශෝධනය කරයි

අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කිරිමට ජනාධිපතිවරයා කටයුුත කර තිබේ. මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (17) නිකුත් කර ඇත. ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික...

Recent articles

spot_img