7.2 C
New York

Tag: moh

PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්

රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක්...

දකුණු පළාතේ අද කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ඊයේ (25) සවස 4.00 සිට අද (26) සවස 4.00 දක්වා ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 122ක් වාර්තා වී ඇතැයි...

පන්නල කොට්ඨාසයේ සියලු පාසල් වසා දමයි

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හා පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු ද ආසාදිතයන් අතර සිටීම හේතුවෙන් පන්නල අධ්‍යාපන...

ගාල්ලේ කර්මාන්තශාලාවල කොරෝනා. වෛද්‍යවරු සේවය පැහැරහරිති

ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී...

හබරාදුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ facebook පිටුවේ සඳහන් කර ඇත. කටුකුරුන්දේ පිහිටි නේවාසිකාගාරයකින් ඊයේ...

තිස්සමහාරාමය දැඩි අවදානම් තත්ත්වයක

තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කොරෝනා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (24) දිනයේ දී පමණක් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 31 දෙනකු හමු...

ගාල්ල, හම්බන්තොට කොරෝනා වැඩිවෙයි. දකුණ දැඩි අවදානමක

දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා...

කුලියාපිටිය සති පොළ වසා දමයි

කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...

ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි

ගාල්ල කොටුව ලංකා බැංකුවෙන් සහ ගාල්ල මහ නගර සභාවේ මදුරු මර්ධන අංශයෙන් කොරෝනා ආසාදිතයකු බැගින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය...

ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වැනි රැල්ල මතුවන තැන් මෙන්න

ශ්‍රී ලංකාාවේ කොරෝනා තුන්වැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශවෙතින් ලැබෙන වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරොනා ආසාදිතයන්...

කුරුණෑගල කම්හළක ආසාදිතයන් 100 ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි බෙන්ජි නම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මහගම,...

ගම්මානයක් හුදකලා කරයි. 20 දා ගමටම PCR

කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාල ගම්මානය අද (18) සිට හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවීම හේතුවෙන්...

Recent articles

spot_img