-0.1 C
New York

Tag: miyagos

දකුණේ කොරෝනා මරණ 373ක්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

දෛනික මරණ 100ට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...

ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...

සැමියා සහ බිරිඳ කොරෝනා සෑදී ගෙදර දී ම මියගිහින් එකම මොහොතේ අවසන් ගමන් යති

ගාල්ලේ නාගොඩ පදිංචි සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදනය වී නිවසේ දී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර (CCTV)

මීගොඩ වටරැක දුම්රිය ස්ථානයේ දී‍ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ලිස්සාගිය ලොරියක් ත්‍රී රෝද රථයක් මතට පෙරැළීමෙන් මාස හතරක දැරියක ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි...

ඥාති සොයුරන් දෙදෙනකු දැදුරුඔයට බිලිවෙයි

කොබෙයිගනේ, ඇඹලායගම දී දැදුරුඔයේ දිය නෑමට ගිය ඥාති සහෝදරයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, ගලහිටියාවේ පදිංචි වයස අවුරුදු...

කරාපිටියේ හෙදිය අහංගම දී දුම්රියේ ගැටී මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක් අද (04) උදෑසන අහංගම දී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ...

මව, පියා සහ පුතු කොරෝනා වසංගතයට බිලිවෙති

කොරෝනා ආසාදනය වීමෙන් මව, පියා සහ පුතකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය මුරුතලාව පදිංචි පවුලේ තුන්දෙනෙකි. 72 හැවිරිදි වියේ පසු වූ...

කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්

නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...

කොරෝනා ආසාදිත මළ සිරුරක් ඥාතීන්ට දීලා. සිරුර එම්බාම් කර මල් ශාලාවේ

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ ජාතික රෝහලෙන් ඥාතීන්ට භාර දී නිට්ටඹුවේ මල් ශාලාවකට ගෙන ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, උදම්විට පදංචි...

Recent articles

spot_img