-3.7 C
New York

Tag: mahinda rajapaksha

අකුරැස්ස ගොඩපිටියේ බෝම්බ සිද්ධියේ සැකකරුවෙක්, වෙනත් වරදකට ජීවිතාන්තය දක්වා සිපිරිගෙට යයි

අකුරැස්ස ගොඩපිටියේ බෝම්බය පිපිරවීමේ සිද්ධිය ඇතුළු කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ සැකකරුවකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමිකරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත. මෙලෙස දඬුවම් නියම...

අගමැති ලේකම්ට කොරෝනා. අගමැති මහින්ද පළමු පෙළ ආශ්‍රිතයෙක් ?

අගමැති ලේකම් අනුර දිසානායකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. පසුගිය දිනවල ද...

අගමැති ගිණුමේ මුදල් අතුරුදන්වීම නීතිය හමුවට නොයන හේතුව මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂගේ ගිනුමකින් අයථා ලෙස ලබාගත් මුදල් කොටස් වශයෙන් ගෙවීමට උදිත් ලොකුබණ්ඩාර එකඟතාව පළකර ඇතැයි ද ඒ හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට එකඟවී ඇතැයි...

ඉන්දු – චීන බල අරගලයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් ගනී ද ?

ශිහාර් අනීස් සහ ඔමාර් රාජරත්නම් විසිනි ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමෙන් අස්ථාවරත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ විදුලිය විසන්ධි කරන්නේ කවදාද ? නැතිනම් විදුලිය විසන්ධි...

මහනුවර “ටොම්ලින් උද්‍යානය” සහ “සහස් උයන රථ ගාල” විවෘත කරයි

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) පස්වරුවේ විවෘත කරන ලදි. ලෝක බැංකු...

“ඉගෙන ගන්න රට යාමත් ඩොලර් අර්බුදයට හේතුවක්” – අගමැති කියයි

ශ්‍රී ලංකාවේ සිසුන් වාර්ෂිකව දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමෙන් ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම මූල්‍ය අර්බුධයකට මඟ...

වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කරයි

කොළඹ වරාය නගයේ ඉදිකර ඇති සැහැල්ලු යාත්‍රා අංගනය සහ ඇවිදින මංතිරුව අද (09) චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ගේ සහභාගීත්වය ඇතිව ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ,...

රතන හිමි සහ පාදෙණිය සියල්ල විනාශ කළා. ජනපතිට, අගමැතිට ලනු දුන්නා.

තම පුද්ගලික අරමුණු ඉටුකරගැනීම සඳහා මේ රටේ සියලු වගාවන් විනාශවන ආකාරයෙන් පොහොර පිළිබඳ වැරදි මතයකට රජය ගෙන ගියේ අතුරලියේ රතන හිමි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ...

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද සවස

2022 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඡන්ද විමසීම අද සවස 5.00ට සිදුකරන...

අගමැතිගේ සම්බන්ධීකරණ හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග පවා නොතකා ජනතාව පීඩාවට පත්කරති. පන්සලෙන් අසභ්‍ය වචන දෝරෙ ගලයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියාගන්නා අග්‍රහැර කාශ්‍යප නමැති භික්ෂුවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොතකමින් ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් සවස 6.30...

කොළඹ පාසල් සිසුන්ට එන්නත් දීම හෙට ඇරඹේ. එන්නත් මධ්‍යස්ථාන මෙන්න

පාසල් දරුවන් සඳහා එන්නත් ලබාදීම හෙට (15) කොළඹින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාප 04ක අවුරුදු 18ත් 19ත් වයස්වල පසුවන දරුවන් සඳහා...

අගමැතිගේ යෝජනා ගැන ගුරු විදුහල්පති ස්ථාවරය කුමක් ද ?

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. මේ බව ප්‍රකාශ කර...

Recent articles

spot_img