-2.5 C
New York

Tag: mahanuwara

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ඉන්ධන පොළිමේ දී සිදුවූ තවත් මරණයක්. දුටු සැමගේ නෙතට කඳුළක් එක්කරයි

කඩවත ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම ඇද වැටී අද (20) දහවල් මියයාමෙන් පසු එහි පැමිණි ඔහුගේ බිරිඳගේ සංවේදී හැසිරීම එය දුටු...

රිය අනතුරකින් කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ අනතුරකින් වයස අවුරුදු 05ක් වූ පිරිමි දරුවකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත්...

භූමිතෙල් ගැනීමට පෝළිමේ සිටි අයෙක් මියයයි

භුමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හළක පෝළිමේ දිගු වේලාවක් සිටි පුද්ගලයකු ඇදවැටී මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උඩතලවින්නේ...

ජලය හිඳී වියැළී ගිය මහවැලි ගඟ

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ දී මේ දිනවල මහවැලි ගඟ දිස්වන ආකාරයයි. ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පෝෂණය කරමින් ගලා බස්නා මහවැලි ගඟ මේ...

නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයයි. ඉන්දියාවෙන් ගෙන ආ ඇතාගේ ඔබ නොදන්නා තොරතුරු

මහනුවර ඇසළ මහා පෙරහැරේ කරඬුව වැඩමවූ “නැදුන්ගමුවේ රාජා” හස්ථියා අද (07) අළුයම මියගියේය. 2006 වර්ෂයේ සිට 2021 දක්වාම දළදා කරඬුව වැඩම කරවන ලද්දේ නැදුන්ගමුවේ...

සංචාරකයන් සඳහා ම නව දුම්රියක් ධාවනයට එක්වෙයි

සංචාරකයන් වෙනුවෙන් මහනුවර සහ දෙමෝදර දක්වා නව දුම්රියක් අද (05) සිට ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි. බදුල්ල දුම්රිය මාර්ග දේශීය...

ශ්‍රී දළදා මාළිගාවට බ්‍රවුන්ස් සමාගමේ කොටස් කෝටියක් පරිත්‍යාග කරයි

එල්ඕඑලසී සමාගම් ජාලයෙහි ප්‍රධාන පෙළේ කොටස් හිමියකු සහ අධ්‍යක්ෂවරයකු වන සමන්ත අමරසේකර විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසක අගය රුපියල්...

ඩෙංගු රටපුරා පැතිරෙයි. දිස්ත්‍රික්ක 12ක් අධි අවධානම්

මාරාන්තික ඩෙංගු රෝගය යළි රටපුරා පැතිරීමේ අවධානමක් හටගෙන ඇති අතර මේ වනවිට දිස්ත්‍රික්ක 12ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය...

මහනුවර “ටොම්ලින් උද්‍යානය” සහ “සහස් උයන රථ ගාල” විවෘත කරයි

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) පස්වරුවේ විවෘත කරන ලදි. ලෝක බැංකු...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...

යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු...

කැකිල්ලේ තීන්දුවක් දුන් පල්ලෙකැලේ පොලිසිය. අපරාධයක් ගැන කී පුද්ගලයා අත්අඩංගුවට

අපරාධමය වරදක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් තැනැත්තකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර පොලිසිය අපරාධකරුවා යැයි සැකකරන පුද්ගලයාගේ පාර්ශවයේ වුවමනාව ඉටුකිරීමේ සිද්ධියක් මහනුවර පල්ලේකැලේ පොලිසියෙන්...

Recent articles

spot_img