-5.2 C
New York

Tag: madakalapuwa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

එකම බෞද්ධයකු හෝ නැති ගමේ බෞද්ධයන් වූ මුසල්මානුවෝ

ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මුතූර් ප්‍රදේශයේ පිහිටි ජින්නා නගර් හි එකම බෞද්ධයකු හෝ වාසය කරන්නේ නැත. නමුත් මේ ස්ථානයේ අපූරු බුදු මැදුරක් තිබේ. පැරණි...

බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්‍රතිඵල පමණයි

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය...

කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී

කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනා‍‍ගැනීමට කටයුු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...

හමුදා ට්‍රක් රථයක් පෙරැළී ‍සෙබළු දෙදෙනකු මරුට

යුද හමුදා ට්‍රක් රථයක් මඩකලපුව චෙන්කලාඩි කළු පාලමෙන් පෙරැළී ගොස් යුද හමුදා සෙබළු දෙදෙනකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අද සවස 4.00ට...

රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

මඩකලපුවේ පදිංචි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස්...

සංචරණ සීමා ඉවත්කරන විට හුදකලා කරන ප්‍රදේශ

සංචරණ සීමා හෙට (21) අළුයම 4.00ට ඉවත් කළ ද ඒ මොහොතේ සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් සහ ගම්මාන හුදකලා කරන බව කොවිඩ් 19...

24 හැවිරිදි ගැබිනි කතක් කොරෝනාවෙන් මරුට. ගැබිනි මරණ 11 දක්වා ඉහළට

තරුණ ගැබිනි කාන්තාවක් කොරෝනා ආසදනය හේතුවෙන් අද (18) කොළඹ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දෙහිවල පදිංචිකාරියක වන ඇය මියයනවිට 24 වැනි වියේ පසු...

කොරෝනා හේතුවෙන් තවත් ගැබිණියක් මරුට

කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් ඉරිදා (13) කොළඹ කාසල් රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. වැල්ලම්පිටියේ පදිංචිව සිටි 38 හැවිරිදි මෙම කාන්තාව...

අද (05-21) සිට හුදකලා කළ ප්‍රදේශ

තවත් ප්‍රදේශ 09ක් හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් තුනක කොරෝනා පැතිරීම සැළකිල්ලට ගනිමින් ‍හුදකලා...

තවත් ප්‍රදේශ 05ක් හුදකලා කරයි

පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

ප්‍රදේශ 45ක් හුදකලා කරයි

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන සඳුදා උදෑසන 4.00ට ඉවත් කළ මොහොතේ පටන් මඩකලපුව, ත්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ගම්මාන 45ක්...

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

Recent articles

spot_img