-5.9 C
New York

Tag: lorry

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

නිවසක ගින්නකින් වාහන දෙකකට හානි

ගාල්ල නගරය ආසන්නයේ නිවසක ඊයේ (05) රාත්‍රී ඇති වූ ගින්නකින් වාහන දෙකක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි...

අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන විනාශ වී...

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි. දුම්රිය ධාවනය නොවීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාදේශීය...

හග්ගල මහ වංගුවේ දී ලොරියක් නිවසක් මතට පෙරැළේ

නුවරඑළිය හග්ගල මාර්ගයේ ලොකු වංගුව නම් ප්‍රදේශයේ දී සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. අද (30) උදෑසන...

නැවේ බඩු එකතු කළ පිරිසක් අත්අඩංගුවට

ගනි ගන්නා නැවේ තිබී වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ඒකතු කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ...

වසර අවසානය දක්වාම වාහන ගෙන්වීම තහනම්

වාහන ආනයනය කිරීමේ පහසුකම් ලබාදීම මේ අවස්ථාවේ කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ වාහන ආනයය සඳහා පනවා ඇති සීමා...

Recent articles

spot_img