spot_img
spot_imgspot_img

හග්ගල මහ වංගුවේ දී ලොරියක් නිවසක් මතට පෙරැළේ

පුවත්

විදෙස්

නුවරඑළිය හග්ගල මාර්ගයේ ලොකු වංගුව නම් ප්‍රදේශයේ දී සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

අද (30) උදෑසන 8.15 ට පමණ මෙම අනතුර සිදුව ඇත. එම ලොරිය මහනුවර සිට වැලිමඩ දක්වා ධානය කර තිබේ. අනතුරින් ලොරි රථ රියදුරා සහ සහාකයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ස්ථානයේ මාරක අනතුරු කිහිපයක් ම සිදුව ඇති බැවින් වේග සීමා පනවා ඇති අතර වේග පාලනය කිරීමේ බාධක ද යොදා ඇත.

පොලිසිය පවසන්නේ ලොරියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකකරන බවයි.

1 COMMENT

  1. ග්‍රාම නිලධාරීන් යනු නියමිත අධ්‍යාපන ශේත්‍රයක නිපුනයන්ය. ඔහුගේ එම ප්‍රකාශයට නිශ්චිත හේතුවක් ඇති!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!