-4.8 C
New York

Tag: litro

කොළඹට ගෙනා ගෑස් ගොඩබෑමට එපා යැයි නිය‍ෝගයක්. යළි ගෑස් හිඟවෙයි ද ?

‍කොළඹ වරාය‍ේ දැනට නැංගුරම් ලා ඇති නැවකින් ගෙන ආ ගෑස් ශ්‍රී ලංකාවට ගොඩ බෑමෙන් වළකින ලෙස එම ගෑස් ගෙන්වූ ලිට්රෝ සමාගමට පාරිභෝගික කටයතු පිළිබඳ...

“ගෑස් පිපිරුම් නවත්වන්න නම්, ගෑස් ගඳ අවශ්‍යයි” – ගෑස් අනතුරු විශේෂඥ කමිටුවේ නිර්දේශය

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් තොරතුරු පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය...

ගෑස් බෙදාහැරීම යළි අරඹයි. පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

කොන්දේසි තුනක් යටතේ යළි ගෑස් බෙදාහැරීමට පාරිභෝගික අධිකාරිය විසින් අද (05) සිට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලට අවසර දී තිබේ. මීට පෙර ආනයනය කරන ලද ගෑස්...

රට පුරා යළි ගෑස් හිඟයක්

රට පුරා යළි ගෑස් හිගයක් ඇති වී තිබේ. ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට කිසිම ප්‍රදේශයකින් මිල දී ගත නොහැකි...

ගෑස් මිල යළි සංශෝධනය කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් මිල අද (11) යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල්...

ගෑස්, ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරයි

මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමූ වැඩිම ප්‍රමාණයෙන් ඉහළ දමමින් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්...

ගෑස් ගෙන්වීම ප්‍රශ්නයක් වෙයි. මිල ඉහළ දැමීමටත් ඉල්ලයි

ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත්කිරීමේ ගැටලුවක් හේතුවෙන් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ ඇතැයි ගෑස් සමාගම් කියයි. ගෑස් අනයනය කිරීමට නම් ඉක්මණින් ඩොලර් ලැබීමේ...

ගෑස් නෑ. LITRO සමාගම බොරු කියයි

ලිට්‍රෝ ගෑස් හිගයක් ද මේ දිනවල තිබෙන බැවින් රට පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබිණි. නමුත් ලිට්‍රෝ සමාගම පවසන්නේ ප්‍රමාණවත් තරම්...

කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න

ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙ‍ෙළඳ ‍පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ලිට්රෝ සමාගමේ වෙළෙද...

ගෑස් මිල වැඩි නොකිරීමට තීරණයක්

ගෑස් මිල ඉහළ දැමීම නොකළ යුතුයැයි ගෑස් මිල සංශෝධනය පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමන...

ගෑස් මිල වැඩිවෙන්නේ මෙහෙමයි

ගෑස් මිල වැඩිකිරීම සම්බ්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (15) සවස 5.00ට වෙළෙඳ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වේ. මෙරට ගෘහස්ථ ගෑස් සපයන සමාගම් වූ ලි‍ට්‍‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකම...

කොලේ වසා ගැසූ ගෑස් මිල සූත්‍රය, ඇමති බන්දුල දන්නේ නැහැ කියයි

කිලෝ ග්‍රෑම් 12.5ක් ලෙස පැවැති ගෑස් සිලින්ඩරයක බර කිලෝ ග්‍රෑම් 9.5ක් දක්වා අඩුකර එහි මිල රුපියල් 100.00කින් පහළ දමා ඇතැයි ද එම සූත්‍රය කුමක්...

Recent articles

spot_img