Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
lanka
පුවත්
හිමිවරු පිරිසක් රටේ නම වෙනස් කරන්න යැයි කියති
Editor Rata
-
April 3, 2021
ශ්‍රී ලංකා යන නම වෙනස් කර “සිංහලේ” යනුවෙන් නම් කළ යුතු බවට නව ව්‍යවස්ථාව සම්පාදනය කළ විද්වත් කමිටුවට භික්ෂූණ් කිහිප දෙනකු විසින් යෝජනා කර...
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි
Editor Rata
-
April 2, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...
පුවත්
කොරෝනා එන්නත් ලබාදීම නවතී
Editor Rata
-
April 2, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්කරණය මේ වනවිට තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. පසුගිය ජනවාරි...
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රපාතයටම වැටෙයි
Editor Rata
-
March 29, 2021
මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලේඛනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහතටම වැටී ඇතැයි ICC නිකුත් කළ ලකුණු සටහන අනුව දැක්වේ. ශ්‍රී ලංකාවට හිමිව...
ක්‍රීඩා
ඇමෙරිකාවේ දී උෂාන් ශ්‍රී ලංකා වාර්තාවක් තබයි
Editor Rata
-
March 28, 2021
උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මළල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත්වූයේය ඇමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මළල ක්‍රීඩා තරඟාවලියේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටවූ...
පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්
Editor Rata
-
March 28, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරන තුරු කමිටුවක් පත්කරන්න යැයි නීතිපතිවරයා දැනුම් දී තිබේ. හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙබරවාරි 20 වැනි...
පුවත්
ඇමති විමල්ට හම්බන්තොට දී විරෝධයක්. ඛනිජ වැලි ඉන්දියාවට දෙන්න ජනතාවගේ සූදානමක්
Editor Rata
-
March 27, 2021
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ පිහිටි ඛනිජ වැලි නිධියක කැණීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. අමාත්‍යවරයා...
පුවත්
සභාපතිට, මන්ත්‍රීවරුන්ට, සභා ලේකම්ට කොරෝනා
Editor Rata
-
March 26, 2021
අනුරාධපුරයේ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු දෙදෙනකුටත් සභා ලේකම්වරයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දෙදෙනකු ද සමඟ තලාව ප්‍රාදේශීය...
පුවත්
දොඹකරයක් බසයක් තුළට රිංගයි
Editor Rata
-
March 26, 2021
බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ 171...
පුවත්
සිංහරාජයේ ජලාශ ව්‍යාපෘතියට UNESCO විරුද්ධයි
Editor Rata
-
March 26, 2021
සිංහරාජ වනාන්තර මධ්‍යයේ ඉදිකිරීමට සැළසුම් කර තිබූ ජලාශ ව්‍යාපෘති නතරකර දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. මෙම...
1
...
185
186
187
Page 186 of 187
Latest news
බ්‍රිතාන්‍යය මෙරටට සම්බාධඛ දැමීම සාධාරණ නෑ
March 26, 2025
නාම යෝජනා 400කට වඩා ප්‍රතික්ෂේපයි
March 21, 2025
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
March 21, 2025
රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්
March 21, 2025
නෙළුව පාරේ අනතුරකින්, කතුන් දෙදෙනකුට දිවි අහිමි වෙයි
March 20, 2025
- Advertisement -
error:
Content is protected !!