3.8 C
New York

Tag: lanka

69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන බව ජනපති කියයි

බාධක කොතරම් එල්ල වුව ද තමන්ට ඡන්දය දුන් ලක්ෂ 69කට අධික ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරිමට තමන් බැඳී සිටින බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (25) ජාතිය...

අති භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛ ප්‍රභේදය වන බවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති 08 දී ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන ප්‍රධාන ‍වයිරස ප්‍රභේදය විය හැකියැයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවා...

ගාල්ලේ කෞතුකාගාරය උසාවියට පවරාදීමේ උත්සාහය වළකී. rata.lk අනාවරණයට ඇමතිගෙන් පැසසුම්

ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රවණාගාරය අතිරේක මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කිසිසේත්ම ඉ‍ඩ නොදෙන බව ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප රාජ්‍ය අමාත්‍ය...

මාධ්‍ය ආයතනවල ලිංගික හිසනයට ගොදුරුවන කාන්තාවන් බේරාගන්න යැයි ඉල්ලීමක්

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුකරන කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති...

මෙරට වවුලන් අතර කොරෝනා ඇතැයි කියන කතාව බොරුවක්. කරුණු විකෘති කරලා

මිනිසුන් අතර පැතිරයන කොරෝනා වයිරසයේ ඇල්ෆා සහ බීටා ප්‍රභේද සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් උපුටා දක්වමින් ජාතික පුවත්පතක...

තරඟයක් ඉතිරිව තිබිය දී ම එංගලන්ත ක්‍රීඩකයෝ තරඟාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට...

ව්‍යාපාරිකයාගේ වළ දැමූ සිරුරෙන් සාක්ෂි හොයන්න යයි. බිරිඳ හා සේවකයා රිමාන්ඩ්

මීගමුවේ ව්‍යාපාරිකයකුගේ මරණයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඔහුගේ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අධිකරණ නියෝගයක් ලබාගෙන එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර...

දිස්ත්‍රික්ක 05ක අවදානම් ප්‍රදේශ 10ක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (26) අළුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

රෝගීන් වැඩිවුණොත් සිදුවන දේ මෙන්න

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඉදිරියේ දී නැවත දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු...

දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්...

දුමින්දට සමාව දුන්නේ කෙසේද කියා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් විමසයි

ඝාතන සිද්දියකට වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ දී නියමිත ක්‍රියාදාම අනුගනය කළේ ද යන්න ශ්‍රී ලංකා...

කරාපිටිය රෝහලේ PCR කරද්දී වැරදි තොරතුරු දෙන ආසාදිතයන් නිසා දැඩි අවදානමක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙන් PCR පරීක්ෂණ සිදුකරගන්නා ඇතැම් පුද්ගලයන් ‍කොරෝනා ආසාදිතයන් බවට තහවරු වීමෙන් පසු ඔවුන් සොයාගත නොහැකි වීමේ බරපතල ගැටලුවක් ඇතැයි...

Recent articles

spot_img