-5.9 C
New York

Tag: isolated

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී...

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...

ගම් දෙකක් හුදකලා කරයි

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බලප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත හා හරස්ගම නමැති ගම්මාන දෙක අද (08) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා...

මාතර උයන්වත්ත හුදකලා කළේ වැරදීමකින් ?

මාතර උයන්වත්ත ප්‍රදේශය අද (06) උදෑසන 6.00 සිට හුදකලා කර ඇත්තේ සන්නිවේදන සන්නිවේදන දුර්වලතාවක් හේතුවෙන් යැයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න...

ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...

ගාල්ලේ ගමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...

ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරයි

ගම්මාන කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ...

ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කරයි

කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් අද (27) උදෑෂන 6.00 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

තවත් ප්‍රදේශ කිහියක් හුදකලා කරයි

කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති ප්‍ර‍දේශ 05ක් අද (25) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත...

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් අද (24) උදෑසන සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කොරෝනා පැතිරීමේ...

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

වහාම ක්‍රියාත්මකවන පරිදි අද (22) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ...

ජනතාවගේ හැසිරීම නරක නිසා දැඩි තීරණ ගතයුතු යැයි හමුදාපති කියයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ දී ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී වෙළෙඳ සැල් විවෘතකිරීම...

Recent articles

spot_img