-4.8 C
New York

Tag: hospital

ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ...

සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඬලින් සමුගනී

‍ප්‍රවීණ රංගන ශිල්පියකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වූයේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට ඔහු 57 හැවිරිදි වියේ...

ත්‍රිකුණාමලයේ පාරුවක් පෙරැළී ළමුන් පිරිසක් මරුට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා හි කරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ පාරුවක් අද (23) උදෑසන පෙරැළීමෙන් ළමයින් ඇතුළු කිහිප දෙනකු මියගොස් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. කලපුවක් හරහා...

අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට

නාරම්මල,  වෙන්නෝරුව  ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  තරුණියක මිය ගොස් තවත් දෙදනකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...

වැලිගම පිපිරීමකින් තිදෙනෙක් රෝහලේ

වැලිගම, කප්පරතොට ආහාර අළෙවි සැළක පිපිරීමක් සිදුවී තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. රොටි වර්ග ඇතුළු ආහාර ‍අළෙවි කරන මෙම ස්ථානයේ පිපිරීමත්...

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි. පුඩිං වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු...

අම්බලන්ගොඩ දී රිය අනතුරකින් දෙදෙනකු මරුට

අම්බලන්ගොඩ ගාල්ල ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පරගහතොට සහ වඩුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්...

ගැබිනියක් කොරෝනා ආසාදිතව වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය කරයි

ගැබිනි කාන්තාවක් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යයෙන් ම රෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතු යැයි සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ මේ වනවිට...

පාඩම් නොකරනවායැයි උරණ වූ තාත්තා‍ගේ කොසු පහරින් පුතා මරුදකී

ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන බව හඟවමින් පරිගණක ක්‍රීඩාවක නිරතවී සිටි පුතකු පියාගෙන් පහරකෑමෙන් මියගොස් ඇතැයි ගාල්ල ‍මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ 11...

බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි

බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ...

බලපිටිය රෝහලේ ශල්‍යාගාරවලටත් මැස්සෝ රිංගති. රෝගීන් පවා දැඩි අවදානමක

බලපිටිය රෝහල මැස්සන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර මේ වනවිට එහි ශල්‍යාගාරවලට ද මැස්සන් රිංගා ගැනීම හේතුවෙන් සැත්කම් පවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ බරපතල...

රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් කොරෝනා සෑදී කරාපිටියේ දී මියයයි

රත්නපුර රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...

Recent articles

spot_img