-4.8 C
New York

Tag: health

හොර බෙහෙතක් විකුණමින් ජනතාව නොමග යැවූ, කරාපිටියේ දොස්තරගේ වැඩ තහනම්

කරාපිටියේ කොරෝනා කරල නමින් ප්‍රසිද්ධියට පත්වූ නීති විරෝධී ඖෂධයක් සාදා අළෙවි කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට...

හෙද වෘත්තීය සමිතියක් වර්ජනයෙන් ඉවත්වෙයි

සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව ඉවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද (12) නිවේදනය...

සෞඛ්‍ය සහ විදුලි සැපයුම් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරයි

සෞඛ්‍ය සහ විදුලි බල සැපයුම් යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී...

දකුණු පළාතම දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා දකුණෙන්

පෙබරවාරි මාසයේ ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්නේ 55.39%ක් ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශවල තොරතුරු...

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 30 ඉක්මවයි

දිනක් තුළ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (31)  30 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යකෂවරයා පවසන්නේ ඊයේ දිනයේ දී කොරෝනා...

නිහාල් නෙල්සන්ට කොරෝනා

ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් රෝහලගත් වී සිටියි. තම facebook පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත. පසුගිය දිනවල තමන්...

කොරෝනා සෑදී පාසල් ශිෂ්‍යාවක් මරුට

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. තබ්බෝව පදිංචිකාරියක වූ ඇය කොරෝනා කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර...

සුනාමියක් වැනි කොරෝනා රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි

ශ්‍රී ලංකාවේ නව කොරෝනා රැල්ල සුනාමියක් වැනි යැයි කොළඹ ‍ජාතික රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය උපුල් දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන...

“ඩෙල්ටාක්‍රෝන්” අලුතෙන් එයි. ශ්‍රී ලංකාවටත් අවවදානමක්

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකිනෙක මුසු වී නිර්මාණය වූ “ඩෙල්ටාක්‍රෝන්” නමැති වඩාත් විනාශකාරී යැයි සිතන නව ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවදානයෙන් සිටිය යුතුයැයි රිජ්වේ...

රට යළි වසා දැමීමට සිදුවෙයි. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඔමික්‍රෝන් ප්‍රභේදය රටපුරා පැතිරීයන මෙවන් අවස්ථාවක ජනතාව එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතිනම් ඉතාමත් භයානක තත්වයක් උදාවිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක...

රාජිතට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයා මේ වනවිට...

සෞඛ්‍ය සේවාව අනතුරේ, ඔම්ක්‍රොන් අලුත් කොරෝනා රැල්ලක් හදයි

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදන රැල්ලක් අතිවීමේ බරපතල අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් කොරෝනා...

Recent articles

spot_img