-5.9 C
New York

Tag: habaraduwa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

උණවටුන මුහුදේ තරුණයකුගේ මරණය අභිරහසක්. ඝාතනයක් හෝ හදිසි අනතුරක්දැයි සැකයක්

උණවටුන මුහුදේ දී මියගිය තරුණයකුගේ මරණය පිළිබඳ බරපතල සැකයක් පවතින බැවින් එම මරණය සම්බන්ධයෙන් ආරම්භ කළ හදිසි මරණ පරීක්ෂණය නතර කර මහේස්ත්‍රාත්වරයාට යොමුකළ බව...

ගාල්ලේ විවාහ උත්සවයක් පැවැත්වූ මනාල යුවළක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ගාල්ලේ හබරාදුව, දූවමලලගම ප්‍රදේශයේ දී සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ යුවළක් අත්අඩංගුවට ගෙන බැඳුම්කර ඇපයක් මත මුදාහැරීමට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...

සමගි ජන බලවේගයට සහය දුන් එජාප මන්ත්‍රීන් ඉවත්කිරීමට එරෙහිව වාරණයක්

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට සහය පළකිරීම හේතුවෙන් ඔවුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්කර ඇතැයි...

පොලිස් මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කොරෝනා සෑදී මරුට

පොලිස් මූලස්ථානයේ පුනරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිතව අද (06) උදෑසන මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. රෝග...

ගාල්ලේ කොරෝනා මර්ධන එන්නත් නෑ. ජනතාව අමාරුවේ

නොපමාව කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ලෙස රජය උපදෙස් දුන්න ද ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළමු එන්නත් ලබාගත් බොහෝ දෙනකුට නිසි වේලාවට...

නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු

ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි. The...

ගාල්ලේ ආසාදිතයන් 2,562ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 2,562ක් බව සෞඛ්‍ය අංශ නිකුත්කළ වාර්තාවක දැක්වේ. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා

ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්. කුරුල්ලන් ගැන...

ගාල්ල දැඩි කොරෝනා අවදානමක ? තැන තැන කොරෝනා පොකුරු. පවුල් පිටින් ආසාදිතයි

ගාල්ලේ කොරෝනා තත්වය අතිශය දරුණු මට්ටමකට ළඟා‍වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය...

ගාල්ලේ පන්සලක හිමිවරුන් පිරිසකට කොරෝනා

හබරාදුව, ලියනගොඩ ශ්‍රී පුලිනතලාරාම විහාරයේ වැඩ සිටින හිමිවරු 17 දෙනකු හා ආසන්න නිවසක පුද්ගයන් 04 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනානෙ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

ගාල්ලෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවූ තරුණියගේ සේවා ස්ථානයෙන් තවත් ආසාදිතයන් හමුවෙයි

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයකු සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් වාර්තා වී ඇතැයි ‍සෞඛ්‍ය අංශ...

ඩෙල්ටා ප්‍රභේදය ගාල්ලේ පැතිරීමේ අවදානමක්? සත්‍ය දැනගැනීම ආරක්ෂාවට උදව්වකි

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාව බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

Recent articles

spot_img