-5.2 C
New York

Tag: finance

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම ගැන අලි සබ්‍රි කියන කතාව

“මම මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණේ විශාල පීඩනයකට ලක්වූ නිසා. දැනට පාර්ලිමේන්තුවේ නැති අයකුට මුදල් ඇමති ධූරය දෙන්න අවශ්‍යනම් මම මන්ත්‍රී ධූරයන් ඉවත් වෙනවා.”...

රට ඉඳි සඳහා බද්ද, රුපියලක් දක්වා අඩුකරයි

රාමසාන් උත්සව කාලයේ දී මුස්ලිම් ජනතාවට විශාල වශයෙන් රට ඉඳි මිල දී ගැනීමට අවශ්‍යවන බැවින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳා පනවා තිබූ විශේෂ...

මූල්‍ය සමාගම් ඒකාබද්ධ කර සමාගම් ක්ෂේත්‍රයේ පෙරැළියකට සූදානමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති මූල්‍ය සමාගම් ස්ථාවර කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහබැංකුව මගින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, ඩයලොග් ෆිනෑන්ස්...

මුදල් අච්චු ගැසීම නතර කිරීමෙන් කොටස් වෙළෙඳ පොළ පහළට ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 68,645ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,811ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 163කින් පහළ...

බැසිල් ආපසු එයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (01) උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 2022 වර්ෂය සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද අයවැය...

විශ්‍රාම වයස සංශෝධනය කරමින් චක්‍රලේඛය නිකුත් කරයි

මෙවර අයවැය විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි නිරත සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීමේ චක්‍රලේඛය අද (14) භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කර තිබේ. රාජ්‍ය...

EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

කපාහැරිය හැකි සියලු වියදම් කපා හැරීමේ තීරණයක්. රජයේ නිලධාරීන්ගේ දීමනාත් ගැනත් අවධානය

රජයේ නිලධාරීන්ගේ ඉන්ධන වියදම්, පැමිණීමේ දීමනා, ආරම්භ නොකළ ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් ඇතුළලු කපා හැරිය හැකි සියලු වියදම් සම්බන්ධ වාර්තාවක් ‍ඉදිරි සතියේ දී ලබා...

Lockdown කාලයේ දී රුපියල් 2000ක දීමනාවක් දෙයි

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේ දී ජීවනෝපාය අහිමිවන පුද්ගලයන් සඳහා රුපියල් 2000.00ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. සඳුදා (23) සිට එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්...

යෝජිත බදු සංශෝධන පනතෙන් කොටස් වෙළෙඳ පොළට නව ජවයක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය...

මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථා විරෝධීයි

මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවේ දී...

Recent articles

spot_img