-4.8 C
New York

Tag: ennath

රාජ්‍ය සේවකයන්ට office එන්න කියයි

රජයේ කාර්යාලවල සියලුම සේවක සේවිකාවන් ලබන සඳුදා (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරී සඳහා කැඳවන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා...

එන්නත්කරණය වේගවත් කිරීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට හේතුවක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ මිලියන 4600ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනු දෙනු ආරම්භයේ 8215ක් දක්වා ඉහළ...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු අය අමාරුවේ. වෛද්‍ය අංශ අනතුරු අඟවයි

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පිරිසට තවදුරටත් පළමු මාත්‍රාවෙන් ලැබුණු ප්‍රතිශක්තිය ප්‍රයෝජනයක් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ...

ග්‍රාම නිලධාරීන්ට තවත් වැඩක්. කොරෝනා එන්නත්කරණයේ ප්‍රගතිය සොයන්න වෙයි

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්තාකිරීමේ වගකීම ග්‍රාම නිලධාරීවරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේ මෙම...

එන්නත්කරණය සම්පූර්ණ වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල පිරිසකට කොරෝනා

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු සහ හෙදියන් පස් දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත වූ ව්‍යෛවරු සහ හෙදියන් සියලු...

ඩෙල්ටා රටපුරාම පැතිර යනු ඇතැයි චන්න ජයසුමන කියයි

වේගවත් පැතිරීමක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට සුලභ ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. “මුළු ලෝකයේ ම...

අධ්‍යාපනය සඳහා විදේශගතවන අයට එන්නත් සඳහා ලියාපදිංචිවන ලෙස දන්වයි

අධ්‍යාපන කටයුතු සඳහා විදේශගවන අය සඳහා එන්නත්කරණය ආරම්භකර තිබේ. ඔවුන් සඳහා ඇමෙරිකාවෙන් ලැබුණු ෆයිසර් එන්නත ලබාදෙන බව දැනගන්නට ඇත. ඇතැම් රටවල් සයිනොෆාම් එන්නත පිළිනොගැනීම හේතුවෙන්...

එන්නත්කරණය සම්පූර්ණ කළ විදෙස් සංචාරකයන්ට රටම විවෘතයි

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන් සඳහා කරනු ලබන PCR පරීක්ෂණයකින් ඔවුන් ආසාදිත නොවන්නේ යැයි තහවරු වන්නේ නම් මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට...

එන්නත්කරණය වේගවත් කරද්දී කොටස් වෙළෙඳ පොළ පිබිදීමක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දින සමස්ත මිල දර්ශකය ඒකක 25.8කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වූනේ 7939ක් බවට පත්විය. දිනයේ...

“කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම භයානකයි” – WHO

කොරෝනා මර්ධනය සඳහා නිපපදවා ඇති විවිධ එන්නත් මිශ්‍ර කර භාවිතා කිරීම භයානක ප්‍රවණතාවක් බව ලොක් සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) ප්‍රකාශ...

GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි

කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...

එන්නත් ගැනීමට කරාපිටිය රෝහලට ගිය ගුරුවරු ඉවත් කරලා. පිරිසක් හැරි යති

අධ්‍යාපන කලාප කාර්යාල මගින් කරන ලද දැනුම්දීමකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය ගුරුවරු සිය ගණනක් අද (10) උදෑසන...

Recent articles

spot_img