-5.9 C
New York

Tag: ennath

කොළඹ දිසාපති GMOA එකට එරෙහිව සෞඛ්‍ය ලේකම්ට ලියයි. එන්නත්කරණය අවුලක?

රජයේ වෛද්‍ය නිලධාරී‍න්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන කමිටුවේ තීරණවලට පටහැනිව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන්, ග්‍රාම...

ගාල්ලේ රත්ගම කොරෝනා එන්නත් ලේඛන අස්ථානගත කරයි

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා එන්නත්කරණ ලේඛනය එහිි ප්‍රධානියකු විසින් තමන් සන්තක කරගැනීමෙන් බරපතල ගැටලුවක් ඇති වී තිබේ. එන්නත් සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ...

කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට...

එන්නත් හොර පාරේ යැවූ ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වරදී

ගාල්ලේ දී සිදුවූ එන්නත් මගඩිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ කරුණු අනුව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ...

කොරෝනා එන්නත් කිරීමට රට පුරා මධ්‍යස්ථාන 110ක් පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය ආමාත්‍යාංශය එක්ව අද (09) සිට රටපුරා කොරෝනා එන්නත් මධයස්ථාන 110ක් ස්ථාපිත කර තිබේ. මෙම මධ්‍යස්තානවල දී කොවිඩ් මර්ධන...

ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින්...

ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි

සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...

“ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ඕනෑම අයෙකුට ගාල්ලෙන් දෙනවා” – දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි (දු.අංක ඇත)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් ලැබී නැති ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි පුද්ගලයකුට ගාල්ලේ උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන්...

ඇමෙරිකාවේ ඉතුරු වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙයි ?

ඇමෙරිකාවේ ඇති අතිරික්ත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ප්‍රමාණයක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ...

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හෙට කොරෝනා එන්නත්

ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා හෙට (02) කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර...

rata.lk වෙබ් අඩවියට එරෙහිව වස්කවි කියති

මාධ්‍යවේදීන් යනු මෙරට හතරවැනි ආණ්ඩුවයැයි බොහෝ දෙනකු කියති. මාධ්‍යවේදීන් තම රාජකාරියේ දී සමාජ අසාධාරණයට එරෙහිව පෙනී සිටිනු ඇතැයි සමස්ත සමාජය ම මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය...

මොරටුව නගරාධිපති අත්අඩංගුවට

මොරටවු ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර රජයේ නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ...

Recent articles

spot_img