Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-5.9
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
dariya
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
බදුල්ලේ දැරියකට අතවර කළ තරුණයකු රිමාන්ඩ්
පුවත්
July 22, 2021
බදුල්ලේ, හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක අතවරයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්...
රිෂාඩ්ගේ බිරිඳගේ දුරකථන තොරතුරු පොලිසියට දෙන ලෙස අධිකරණයෙන් නියෝගයක්
පුවත්
July 20, 2021
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු 04 දෙනකුගේ දුරකථන සංවාද තොරතුරු වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබා දෙන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා...
නාවලපිටියේ 13 වියැති දැරිය තමන් අතවරයට ලක්වූ ස්ථාන පොලිසියට පෙන්වයි
පුවත්
July 16, 2021
නාවලපිටියේ පදිංචි 13 හැවිරිදි පාසල් දැරිය අද (16) පොලිසිය සමඟ ගොස් තමන්ව පුද්ගලයන් 10 දෙනකු විසින් අතවරයට ලක්කළ ස්ථානය පෙන්වූ බව පොලිසිය පවසයි. නාවලපිටිය පොලිස්...
රිෂාඩ්ගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයයි
පුවත්
July 15, 2021
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් අද (15)...
ලිංගික සේවා සඳහා අළෙවි කළ 15 හැවිරිදි දැරියගේ පියා අත්අඩංගුවට
පුවත්
July 13, 2021
ලිංගික සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ විකුණන ලද 15 හැවිරිදි බාලවයස්කාර දැරියගේ පියා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණ...
15 හැවිරිදි දැරිය මිල දී ගත් බැංකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
July 11, 2021
වෙබ් අඩවියක් මගින් බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා යොදා ගෙන ඇතැයි සැකපිට පොලිස් නිලධාරියකු සහ හිටපු බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
15 හැවිරිදි දැරිය මිල දී ගත් ගායන ශිල්පියෙක් රිමාන්ඩ්
පුවත්
July 10, 2021
බාලවයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන ඇගෙන් ලිංගික සේවා ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට...
බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා, උප සභාපති ඇතුළු 04කට ඇප
පුවත්
July 9, 2021
හඳුනාගැනීමේ පෙරට්ටුවක දී බාල වයස්කාර දැරිය විසින් ඇය අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගැනීම සහ එම පුද්ගලයන් සම්බන්ධයෙන් කරන...
බාලවයස්කාර දැරිය 20,000කට මිලදී ගත් වෛද්‍යවරයා ඇගේ සේවය ලබා නොගත්තේ යැයි අධිකරණයට කියයි
පුවත්
July 7, 2021
බාල වයස්කාර දැරියක් මිල දී ගෙන ලිංගික සේවා ලබාගත්තේ යැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් හෘද රෝග විශේෂඥ ව්‍යෛවරයා ලබන 09 වැනි දා දක්වා රක්ෂිත...
දැරිය අපයෝජනය කළැයි සැකපිට විශේෂඥ වෛද්‍යවරයෙක්, මාලදිවයිනේ ඇමතිවරයෙක් අත්අඩංගුවට
පුවත්
July 6, 2021
බාල වයස්කාර දැරියක මිල දී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්...
මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට
පුවත්
July 1, 2021
බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට...
නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
පුවත්
July 1, 2021
පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි. නෙළුව...
1
2
3
Page 2 of 3
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025