-5.9 C
New York

Tag: dakuna

දකුණේ කොරෝනා මරණ 373ක්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

දකුණේ දෛනික ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

දකුණු පළාතෙන් අද (07) උදෑසන 9.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 790 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

කරාපිටිය රෝහලට පරිත්‍යාග අවශ්‍යයැයි ‌කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

කරාපිටිය ශික්ෂණ රෝහලේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින කොරෝනා රෝගීන් සඳහා නව වාට්ටු සකස්කරන බැවින් ඒ සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට වැනි දෑ ඉතා ඉක්මණින්...

දකුණේ ආසාදිතයන් වාර්තාව යළි අලුත් වෙයි

දකුණු පළාතෙන් අද (06) උදෑසන 9.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 683 ‍දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01) මෙම ආසාදිතයන්...

රජයේ කැබ් රථයකින් දඩයමේ ගිය තිදෙනකු අත්අඩංගුවට

රජයේ අමාත්‍යාංශයක කැබ් රථයකින් ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන දඩ‍යමේ ගොස් සිටි තිදෙනකු තබ්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දි අත්අඩංගුවට ගත්...

ගැමියන්ට තහනම් වී ධනපති පිටස්තරයන්ට විවෘත වූ “කතරගම ඇසළ පෙරහැර”

කතරගම දේවාලයේ පෙරහැර නැරඹීමට කතරගම ප්‍රදේශවාසී ජනතාවට අවසරයක් නැතත් දකුණෙන්, බස්නාහිරින්, සබරගමුවෙන් සුපිරිි වාහනවලින් පැමිණෙන දහස් ගණනකට පෙරහැර නැරඹීමට අවසර ලබා දීම පිළිකුල් සහගත...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

මියගිය කැස්බෑවන්ගේ සිරුරු රැසක් රැකව මුහුදේ පාවෙන බව ධීවරයෝ කියති

මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම කැස්බෑවන්ගේ මළ...

දකුණේ කොරෝනා තත්ත්වය නිල ලේඛන ඇසුරින්

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ (04) දිනය තුළ...

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් යළි වැඩිවෙයි. ගාල්ලේ 350කට ආසන්න වේ

දකුණු පළාතේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ ගොස් තිබේ. ඒ අද (04) දිනයේ සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන්...

Recent articles

spot_img