Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-2
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
covid
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද
පුවත්
August 17, 2021
දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...
“ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කරන්න” යැයි හිටපු කතානායක ඉල්ලයි
පුවත්
August 17, 2021
දැනට රටේ පවතින වසංත තත්වය හේතුවෙන් ජාතික ආපදා තත්වයක් වහාම ප්‍රකාශයට පත්කරන ලෙසත් සියලු දේශපාලන පක්ෂ, සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික...
ජනපති ගෝඨාභය සහ හිටපු අගමැති රනිල් අතර විශේෂ හමුවක් අද සවස
පුවත්
August 17, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. කොරෝනා...
තම ආරක්ෂාව තමන්ට. රෝගීන් වාර්තාවීම 34%කින් සහ මරණ සිදුවීම 60%කින් වැඩි වෙලා
පුවත්
August 17, 2021
කොරෝනා රෝගීන් වාර්තාවන සංඛ්‍යාව සහ මරණ සිදුවන සංඛ්‍යාව පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන තොරතුරු සහ රජයේ නිල නිවේදනය අතර විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ අගය...
කරාපිටිය මෝචරියේ දින 04ක දී කොරෝනා මරණ 32ක්. වැඩිපුරම නිවෙස්වල මියගිය අය
පුවත්
August 17, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 32කගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගත වූ දින 04ක කාලයේ දී ලැබී තිබූ බව වෛද්‍යවරු...
කොරෝනා පනත අද පාර්ලිමේන්තුවට. මන්ත්‍රීවරුන්ටත් ඇන්ටිජන් කරයි
පුවත්
August 17, 2021
කොරෝනා වයිසර රෝග විධිවිධාන පනත් කෙටුම්පත (2019) අද (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්කර සම්මත කරගැනීමට නියමිතව තිබේ. කොරෝනා වසංගතය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විශේෂ රාජකාරී...
නිරෝධයනය වූ පුද්ගලයා නිවසේ ම මියගිහින් පැය 18ක් ම සිරුර නිවසේ
පුවත්
August 16, 2021
මාතර දිස්ත්‍රික්කයේ කනංකේ ප්‍රදේශයේ නිරෝදායනයට යොමුකර සිටි 51 හැවිරිදි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් එම දේහය ඉදිරි කටයුතු සඳහා රෝහලට යැවීම පැය 18ක් ම...
බලංගොඩ අධිකරණ කටයුතු සතියකට නවතී
පුවත්
August 16, 2021
බලන්ගොඩ දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන සියලු නඩුකටයුතුවලින් හෙට (17) සිට සතියක කාලයක් සඳහා ඉවත්වීමට නීතිඥ සංගමය තිරීනය කළ බව එහි සභාපති නීතිඥ...
මෙතෙක් රටට කී කොරෝනා දත්ත වැරදි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පිළිගනී
පුවත්
August 16, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ දෛනිකව ලබාදෙන දත්තවල අඩුවක් ඇති බවත් සැබෑ දත්ත ලැබුණු පසු මෙරට මරණ අනුපාතිකය අඩුවනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ...
SOS ළමා ගම්මානයේ 91කට කොරෝනා
පුවත්
August 16, 2021
පිළියන්දල SOS ළමා ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම ආසාදිතයන් අතර ළමා ගම්මානයේ...
“රට වහන ලෙස ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. චන්න ජයසුමන කීවේ බොරු
පුවත්
August 16, 2021
දේශපාලන පටු අරමුණ සඳහා ක්‍රියාකරන්නන් රට වහන්න ඉල්ලා සිටිය ද රට නොවසන බවත් වෛද්‍යවරු ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පමණක් දැනුම් දෙන්නේ නම් රජය රට...
මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ යයි. තල්දූව එයි
පුවත්
August 16, 2021
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නීතිඥ නිහාල් තල්දූව පත්කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර තිබේ. අද (16) පෙරවරුවේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...
1
...
39
40
41
...
97
Page 40 of 97
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025