spot_img
spot_imgspot_img

ජනපති ගෝඨාභය සහ හිටපු අගමැති රනිල් අතර විශේෂ හමුවක් අද සවස

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.

කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබඳ ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර ඊයේ දුරකථනයෙන් පැවැති සාකච්ඡාවකින් පසු අද මෙලෙස ඔවුන් දෙදෙනා හමුවෙති.

මේ වනවිට කොළඹින් බැහැරව සිටින රනිල් වික්‍රමසිංහ කොළඹට පැමිණි වහාම ජනාධිපතිවරයා හමුවන බව සිරිකොත ප්‍රකාශකයකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!