3.8 C
New York

Tag: covid

මැති ඇමැතිවරු 27කට කොරෝනා. පවුල් පිටින් ආසාදිතයි

කොරෝනා ආසාදනය වූ මැති ඇමැතිවරු සංඛ්‍යාව මේ වනවිට 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද තවත් මන්ත්‍රීවරු 80ක් නිරෝදායනය කළ බව ද පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. කොරෝනා...

කොරෝනා මරණ 9,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතව ඊයේ (30) දිනයේ තවත් පුද්ගලයන් 194 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එම මරණ සංඛ්‍යාවත් සමඟ සමස්ත මරණ...

සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ හා පුත්‍රයා කොරෝනා සෑදී මරුට

සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ පුතා කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. මෙම සහකාර පොලිස් අධිිකාරිවරයා පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙකි. ඔහු ද...

“රජයේ යෝජනාවලට ගුරු විදුහල්පති සංගම් එකඟ නෑ” -ජෝසප් ස්ටාලින්

ගුරු විදුහල්පති ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති රුපියල් 5000.00 මාසික දීමනාව ගුරු විදුහල්පති සංගම් පිළිගන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම්...

“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට...

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා විකෘතිය ශ්‍රී ලංකාවේ තිබේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කරයි

මෙතෙක් භාවිතාවන එන්නත්වලින් ද පාලනය කළ නොහැකි නව කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...

අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි

රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...

දිනක දී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව අද ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එක් දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි....

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CID යට කැඳවයි

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (31) උදෑසන  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම,...

ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස...

ශ්‍රී ලංකාව කොරෝනා මරණ වාර්තාවක් තබයි. වැඩිම මරණ සිදුවන රටවල් අතර තුන්වැනි තැනට

ජනගහණයට සාපේක්ෂව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව ඇතැයි Global Change Data Lab මගින් සකසනු ලබන වාර්තාවල දැක්වේ....

කොරෝනා ආසාදිතයන්ගේ දත්ත වසංගත ‍රෝග අංශය විසින් යළි වෙනස් කරයි

ප්‍රමාද වී ලැබුණු දත්ත බව පවසමින් තවත් කො‍රෝනා ආසාදිතයන් 5,350ක් අද (30) උදෑසන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ජාතික කොරෝනා දත්ත ලේඛනයට ඇතුළත් කර...

Recent articles

spot_img