-1.1 C
New York

Tag: corona

සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි. 12-15 අතර ළමයින්ට සිකුරාදා සිට එන්නත් දෙයි

පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශට අනුමැතිය දී ඇති බැවින් සඳුදා (10) සිට සියලු සිසුන්ට එකවර...

රාජිතට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයා මේ වනවිට...

ඔමික්‍රෝන් වලින් බේරෙන්න “සියනොෆාම්” එන්නතට බෑ. ශ්‍රී ලාංකිකයන් නැවත සිතිය යුතුයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන ඇතත් ඔමික්‍රෝන් රැල්ලෙන් බේරීමට නම් බූස්ටර් එන්නත අනිවාර්ය අවශ්‍යතාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. සයිනොෆාම් එන්නත් දෙකම ලබාගැනීමෙන් අනතුරුව...

නව ජීවී විශේෂ සොයා ගැනීම සමරති

2021 වර්ෂෙය් දී කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් අලුතෙන් සොයාගන්නා ලද ජීවී විශේෂ අතර ඉතාමත් අලංකාර සතුන් රැසක් සිටින බව ඡායාරූප මගින් හෙළිකර තිබේ.  2021...

කොටස් වෙළෙඳ පොළ ඉක්මණින්ම ඒකක 13,000 ඉක්මවන ලකුණු

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 77,277ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,413ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බේරෙන්න කටත්, නාසයත් වසාගත යුතු අයුරු මෙන්න.

ඉතාමත් වේගයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදයෙන් බේරී සිටිමටනම් රෙදි මුඛ ආවරණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් රෙදි ස්ථර දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත ‍මුඛ...

TikTok වීඩියෝවක් නිසා 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරලා

TikTok වීඩියෝවක්  සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම් පදිංචි 17 හැවරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (03) දහවල් ඔහුට තියුණු ආයුධයකින්...

ගාල්ල දැඩි අවදානමක. ඔමික්‍රෝන් ආසාදිතයා හැමතැනම ඇවිදලා

ගාල්ලෙන් හමුවූ කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයා ගාල්ල, උණවටුන ඇතුළු ප්‍රදේශ රැසක විවිධ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරමින් සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා ඕමාන් ජාතිකයෙකි....

කොරෝනා මළ සිරුරු ගොඩගැහිලා. ආදාහනයට ගෑස් නෑ

දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු ගොඩගැසී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි. මෙයට හේතු වී ඇත්තේ ආදාහානාගරවල ගෑස් නොමැතිවීම හේතුවෙන් එම සිරුරු ආදාහනය කිරීටම...

ඔමික්‍රෝන් මෙරට ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය වන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඉදිරි සති දෙකක කාලයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා වසංගත කටයුතු සම්බන්ධ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය...

පෙර පාසල් ගුරුවරියකට ඔමික්‍රෝන්. දරුවන් නිරෝධායනයේ

පෙර පාසල් ගුරුවරියකට ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් එම පෙර පාසල වසා දමා සියලුම දරුවන් සහ පෙර පාසල් පාලිකාව සහ තවත් ගුරුවරියක...

ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. පසුගිය සති දෙකක කාලයේ...

Recent articles

spot_img