-0.8 C
New York

Tag: corona

මැදපෙරදිග සිට පැමිණීම තාවකාලිකව නවතා දමයි

මැදපෙරදිග රටවල් 06ක සිට මෙරටට ගුවන් මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ජූලි 01 දා සිට 13 වැනි දා මධ්‍යම...

එන්නත විෂ වී 100 රෝහල්ගත වුණේ එන්නත් ජාවාරමේ ම දිගුවක් හේතුවෙන් ද ?

සෞඛ්‍ය අංශවල නොවන පිරිසක් විසන් කොරෝනා මර්ධන එන්නත ලබාදීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හළක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් ආසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් දීමට අනුමැතිය

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබී දෙවැනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ 06ක පමණ පිරිසකට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ...

හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි

නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා...

කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි

කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 47 හැවිරිදි වියේ පසුවන එම...

රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා

පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි...

ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්

පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...

ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරයි

ගම්මාන කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ...

වවුලන් ඇතුළු සතුන් අතර කොරෝනා තිබෙන පුවත බොරුවක් යැයි පශු වෛද්‍යවරු කියති

වවුලන්ගෙන් කොරෝනා බෝවීමක් සිදුනොවන බවට රජයේ පශු වෛවද්‍ය නිධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබේ. සිකුරාදා (25) අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සඳහන් වූයේ “ලංකාවේ වවුලන්ටත්...

ගාල්ලේ නිවසක මියගිය මාස 04ක් වයසැති ළදරුවකුටත් කොරෝනා

ගාල්ල ‍නිවසක දී අද (27) අළුයම මියගිය මාස 04 වයසැති පිරිමි දරුවකුට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ම පැතිරෙද්දී, ඉන්දියාවෙන් delta + එයි

ඉන්දියාවේ ඩෙල්ටා වසංගතයේ තවත් විකෘතියක් ඇතිවී Delta + වීම හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අමරතව ලොකයේ...

Recent articles

spot_img