-2.1 C
New York

Tag: corona

එන්නත්කරණය සම්පූර්ණ කළ විදෙස් සංචාරකයන්ට රටම විවෘතයි

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන් සඳහා කරනු ලබන PCR පරීක්ෂණයකින් ඔවුන් ආසාදිත නොවන්නේ යැයි තහවරු වන්නේ නම් මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට...

අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානය

කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දින සමස්ත මිල දර්ශකය ඒකක 47කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7913ක් බවට...

“කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම භයානකයි” – WHO

කොරෝනා මර්ධනය සඳහා නිපපදවා ඇති විවිධ එන්නත් මිශ්‍ර කර භාවිතා කිරීම භයානක ප්‍රවණතාවක් බව ලොක් සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) ප්‍රකාශ...

කොරෝනා සුව වී නිවසට යැවූ ගාල්ලේ කාන්තාවක් කොරෝනා නිසා මරුට

කොරෝනා ආසාදනය වී රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය කාන්තාවක් යළි කොරෝනා ආසාදිතව මිය ගොස් ඇතැයි පෝද්දල හදිසි මරණ පරීක්ෂක ටී.ටී.එම්.සරත්...

කොරෝනා වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වූ කාන්තාවක් හමුවෙයි

කොරෝන වයිරසයේ ප්‍රභේද දෙකක් එක්වර ආසාදනය වූ 90 හැවිරිදි කාන්තාවක් බෙල්ජියමෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 90 හැවිරිදි වියේ පසු වූ ඇය මියගොස් ඇති...

ප්‍රාදේශීය සභා සභාපති කොරෝනා වැළඳී මරුට

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මියයන විට ඔහු 56 වැනි වියේ පසු වූයේය. කොරෝනා ආසාදනය...

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...

දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා

පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඔහු...

එන්නත් ගැනීමට කරාපිටිය රෝහලට ගිය ගුරුවරු ඉවත් කරලා. පිරිසක් හැරි යති

අධ්‍යාපන කලාප කාර්යාල මගින් කරන ලද දැනුම්දීමකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය ගුරුවරු සිය ගණනක් අද (10) උදෑසන...

ආගමික ස්ථාන විවෘතයි. මංගල උත්සව සඳහා 150කට අවසර. නව නිර්දේශ නිකුත් කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා අද (10) සිට තවදුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට...

ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඟහරුවාදා ආරම්භවීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දමනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ...

රත්ගම රෝහලේ කොරෝනා පොකුරක්. වෛද්‍යවරුන්ට පරීක්ෂණ නෑ

ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වී තිබේ. අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13...

Recent articles

spot_img