6 C
New York

Tag: corona

මරණ 200ටත්, ආසාදිතයන් 4,000ටත් ළඟා වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (20) දිනයේ දී මෙරට පුද්ගලයන් 198 දෙනකු මියගොස් ඇතැයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කෙරෝනා...

Lockdown කිරීමට එරෙහි විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙති

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් නගර අගුලු දැමීමට විරෝධය පල කරමින් විරෝධතාවයේ නිරත දහස් ගණන් පිරිස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ. විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා...

කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්

ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට...

ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර...

වැඩිහිටියන්, වැඩිවශයෙන් මියයාමට හේතුව හෙළිවෙයි

කොරෝනා වසංගතය ආරම්භයේ සිටි මේ දක්වා මිලියන 200ට වැඩි ජනතාවකට එය ආසාදනය වී ඇති අතර අවම වශයෙන් මිලියන 04ක් පමණ මියගොස් තිබේ. නිල සංඛ්‍යාලේඛන එසේ...

සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක්ගත් දොස්තරලා දොට්ට ?

සෞඛ්‍ය අමාත්‍යාශයේ විවිද වගකීම් පවරා දෙමින් එයට අනුයුක්තව සිටි අතිරේක වෛද්‍යවරු රෝහල්වෙත යොමුකිරීමේ දැඩි තීරණයකට එළැඹ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. රාජ්‍ය පරිපාලන කාර්යයේ දී...

ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ

මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා...

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් කප් ගහයි. විස්තර මෙන්න

ජනගහනයට සාපේක්ෂව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතරින් ඉන්දියාව ද අභිබවා දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාව ආසාදිතයන්ට සාපේක්ෂව වාර්තාවන මරණ...

දරුවන් හැදීම නවත්වන්න. උපත් පාලනය කරන්න

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ඉතාමත් භයානක ආකාරයෙන් පැතිරයන බැවින් ගැබ් ගැනීමෙන් වළකින ලෙස දරුවන් අපේක්ෂාවෙන් සිටින සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා...

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ඇතිවීමෙන් ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනක් ම වාර්තාවන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්තික විද්‍යා සහ සෛල විද්‍යායතනයේ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු පෙරැළි ගොඩක් ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වෛද්‍ය නිහාල් ජයතිලක පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. වෛද්‍ය නිහාල් ජයතිලක මීට ඉහත ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර...

සතොස හාල් සහ පරිප්පුවලට සීමා දමයි. සීනි සහ අල නෑ

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට රජය සියලු කටයුතු යොදා ඇතැයි පැවසුව ද අද (20) වනවිට සතොස අළෙවි සැල්වල හාල් නිකුත් කරන්නේ එක් පුද්ගලයකුට උපරිම...

Recent articles

spot_img