3.2 C
New York

Tag: corona

කොරෝනා එන්නත්කරණයේ ප්‍රමාදය නිසා මරණ වැඩිවෙලා. එන්නත් නිසා මරණ අඩුවූ බව සනාථ වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් කොරෝනා මරණ සංඛ්‍යාව වඩාත් අඩු අගයක පවත්වාගැනීමට හැකියාව තිබූ බව කොරෝනා මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති...

“පාසල් පන්තිකාමරයේ ආරක්ෂිත බුබුළක් අවශ්‍යයි” ‍වෛද්‍යවරු කියති

පාසල් ප්‍රාථමික පන්තිවල අධ්‍යයන කටයුතු ආරම්භ කළ පසු පන්තිකාමර බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි වී තිබේ. මන්ත්‍රීවරු...

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස කළු දිලීර...

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ සිංගරාසා ජීවනායගම් නමැති...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (21) මෙලෙස...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී ලංකාවේ ද...

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා ඇතැයි ලංකා...

සංචරණ සීමා කඩමින් අනුරාධපුරයට සහ කතරගමට මහ පිරිස් එති

කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබිය දී ඒවා කඩකරමින් විවිධ පළාත්වලින් අනුරාධපුරයට සහ කතරගමට අද (20) පොහොය දිනයේ මහ පිරිස් පැමිණ...

කොරෝනා යළි වැඩිවෙයි. හතරවැනි රැල්ලක් අතළඟ ?

කොරෝනා ආසාදිතයන් යළි වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන් ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජයේ බහුලව හඳුනාගෙන...

දේශීය කිරිපිටි මිලත් ඉහළ යයි

මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිල ගණන්ද ඉහළ දමා තිබේ. හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 225.00කින් ද පැලවත්ත කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල්...

බඩු මිලට එරෙහිව බෝපේ පෝද්දල විරෝධතා

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ (15) එහි මාසික සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර බඩු මිල ඉහළ යාමට එරෙහිව උද්ඝෝෂණයක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂය,...

Recent articles

spot_img