-5.2 C
New York

Tag: colombo

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී

ශ්‍රී ලංකාාවේ පසුගිය අප්‍රේල් මාසය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද උද්ධමන අනුපාතිකය 32%ක් ඉක්මවා ඇත. සත්‍ය අගයන් ඊට වඩා ඉහළ අගයක් වනු ඇතැයි...

අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට

ගාලු මුවදොර අරගල භූමියට සුදු පැහැති ඇඳුමින් සැරසී සුදු පැහැති හෙල්මටයක් දමාගෙන ස්කූටරයකින් පැමිණ පසුගිය 09 වැනිදා යකඩයකින් අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයා අද (21) අත්අඩංගුවට...

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයෙන් නියෝගයක් දී තිබේ. ඒ...

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථානමරුවක්

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ. ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.ප්‍රසන්න මෙලෙස මාරුකර යවා ඇත්තේ...

කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද ?

කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක...

කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්‍යයි

කොළඹ සිදුවූ කළහකාරී තත්වයේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයකු මියගිය බව ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මියගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ...

කොළඹ ජාතික රෝහලේ පහරදීමක්

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...

මහින්දගේ ආධාරකරුවෝ බේරේ වැවට ඔබති (වීඩියෝ සහිතයි)

අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳී සිටිය යුතුයැයි කියූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අල්ලා කොළඹ වැසියන් විසින් බේරේවැවට ඇද දමා තිබේ. "තොපි බේරාන්න...

ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින්...

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හැර අනිකුත් සාමාන්‍ය සේවා යළි සඳුදා (09) සිට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව...

“කඳුළු ගෑස් ප්‍රහාර නවත්වන්න. හදිසි නීතිය ඉවත්කරන්න” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) දැඩි කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. එම සංගමයේ සභාපති මහාචාර්ය...

පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)

කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...

Recent articles

spot_img