-5.9 C
New York

Tag: child

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට

කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ දරුවන්ට අතුරු ආබාධ ඇතිවීමේ ඉහළ යාමක් රට පුරාම දක්නට ඇතැයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඔහු පවසන්නේ...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම...

බාල වයස්කාර දැරිය විකිණීමේ සිද්ධියට තවත් වෙබ් අඩෙවි හිමිකරුවකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අන්තර්ජලාය මගින් ලිංගික සේවා සඳහා අළෙවි කිරීමේ සිද්ධියට අදාලව එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම...

කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ...

ළමා රෝහලේ ධාරිතාව ඉක්මවයි. සතියක දී රෝගී ළමුන් දෙගුණයක් වෙලා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාර්තා වූ කොරෝනා ආසාදිත ළමුන් සංඛ්‍යාව සතියක් ඇතුළත දෙගුණයක් වී ඇතැයි එම රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා...

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...

“අතවරය නවතන්න”

ළමා හා කාන්තා අපයෝජනයට එරෙහිව අද (22) කිලිනොච්චියේ දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

ගාල්ල, කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහියකින් දරුවන්ට මාරාන්තික රෝගයක්

කොරෝනා සෑදීමෙන් පසු ඇතිවන බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හඳුන්වන රෝගයට ගොදුරු වූ දරුවන් 34 දෙනකු කොළඹ, ගාල්ල මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකින් හමුවී ඇතැයි ...

ගාල්ලේ සරුංගල් යැවිල්ලෙන් ළමයි අතරට කොරෝනා යයි දැයි සැකයක් ?

සංචරණ සීමා තිබිය දී ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත විහාරස්ථානයේ රථ ගාලේ දිනපතා සරුංගල් යැවීම ඇතුළු ක්‍රීඩාවන්හි නිරතව සිටි දරුවකු කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...

ළමයි අතර බෝවෙන තවත් ලෙඩක්

සුරතල් සතුන්ගෙන් බෝවන ටොක්සොකරියාසිස් යනුවෙන් හඳුන්වන වටපණු රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර මේ දිනවල පැතිරෙමින් පවතින බව වෛද්‍යවරු කියති. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා...

බද්දේගම අද හමුවූ ආසාදිතයන් 10න් 05ක්ම කුඩා දරුවන්

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර ඉන් 05 දෙනකු ම ළමයින් වීම විශේෂත්වයකි. මේ ළමයින් අතර මාස 03ක...

කුඩා දරුවකුගේ අතට මාංචු දැමූ පොලිස් නිලධාරියා ලෝකයෙන්ම දොස්

තම පාසලෙන් ඉවතට ඇවිද ගිය වයස අවුරුදු 05ක් වූ දරුවකුට තර්ජනය කරමින් අත්වලට මාංචු දමන ඇමෙරිකානු පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට නිකුත්...

Recent articles

spot_img