-5.2 C
New York

Tag: ashritha

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී...

දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා

දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් 46...

‘ත්‍රිපිටක සංරක්ෂණ පනත’ කොරෝනා පොකුරක් හදයි ? භික්ෂූන් වහන්සේලාට ජීවිත අවදානමක්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට යැයි කියමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් කොළඹ දී පැවැත්වූ දින තුනක රැස්වීමක් හේතුවෙන්...

දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා

ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි...

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමලාල් කුමාරසිංහ කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනක අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ද කොරෝනා ආසාදනය වී...

තිස්සමහාරාම පොලිසියේ කෙරෝනා පොකුරක් ?

තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් 08 දෙනකු හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල්ගත කළ පසු ඔවුන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පොලිසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස...

හෙළ වෙද ගෙදරට කොරෝනා ආශ්‍රිතයන් දාලා රෝගීන් සිය ගණනක් අමාරුවේ

ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් පවත්වාගෙන යන විජේරාමේ හෙළ වෙද ගෙදර ගොඩනැගිල්ලේ ඉහළ මහළ කොරෝනා ආශ්‍රිතයන් සඳහා ලබාදීමෙන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා පැමිණෙන සිය ගණනක් රෝගීන්...

Recent articles

spot_img