-5.9 C
New York

Tag: arrested

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රඹුක්කන වෙඩි තැබූ අයත්, අණ දුන් අයත් අත්අඩංගුවට ගන්න යැයි නියෝගයක්

රඹුක්කන ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීම සඳහා අණ දුන් සහ වෙඩි තැබීම් සිදුකළ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න...

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙලකට යන ලෙස බලකරමින් අද (17) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දැවැන්ත...

උභතෝකෝටියක් වූ, ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනත

නීතිඥ ජගත් ලියනාරච්චි සහ ලක්නා පරණමාන්න විසිනි ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් පසුගිය සතියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට...

හිමිනමක් වෙනුවෙන් හොරට විභාගය ලියූ හිමිනමක් අත්අඩංගුවට

වැලිගම, කොක්මාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර උසස් පෙළ විභාගයට ලියමින් සිටි තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස...

දුමින්ද නාගමුව අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය කියයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විවෘත වරෙන්තුවකට අනුව අද (04) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. කඩුවෙළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු බොරැල්ල ප්‍රදේශයේ දී...

කොස්තාපල්වරියට අතවර කළැයි OIC අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීම් සිද්ධියකට සැකපිට ගන්දර පොලිසියේ ස්ථානාධිපපතිවරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...

ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායක දී අත්අඩංගුවට ගනී

මත්ද්‍රව්‍ය ජවාරම්වල නිරතවීමේ චෝදනා ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කර තිබූ බ්‍රසීල ජාතික කාන්තාවක් අද (09) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල්...

මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක් සඳහා පොලිසියෙන්...

මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...

“මාධ්‍යවේදියාගේ ජීවිත ආරක්ෂාව සුරකින්න” යැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි

පොලිස් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින වෙබ් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව දැනුම්...

මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මියන්මාර හමුදාව සතු රූපවාහිනිය අද (21) නිවේදනය කළේය. මියන්මාර හමුදාව පෙබරවාරි 01 වැනි දා රටේ බලය අල්ලාගැනීමෙන් පසු මාධ්‍යවෙත...

චීන ආරක්ෂක ඇමතිගේ ප්‍රභූ රථයට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා කටුනායක සිට කොළඹ දක්වා පැමිණෙන ප්‍රභූ රථපෙළ සඳහා මාර්ග ඉඩ වෙන්කිරීම සඳහා රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්...

Recent articles

spot_img