4.4 C
New York

Tag: army

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 04ක 20-30ත් අතර තරුණ තරුණියන්ට හෙට සිට එන්නත්

ගාල්ල, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පදංචි වයස අවුරුදු 20-30ත් අතර පසුවන තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන සිට එන්නත් ලබාදිම ආරම්භ කරන බව...

ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් තොගයක් සමඟ විදෙස් ධීවර යාත්‍රාවක් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විදෙස් ධීවර යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග තම භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවේ තිබී...

එන්න කියා – යන්න කියා – එන්න කියා විදින එන්නත් හම්බ‍න්ත‍ොට තරුණ තරුණියන්ට

වයස අවුරුදු 20-30ත් අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම අද (02) ආරම්භ කෙරිණි අද (02) උදෑසන 8.30 සිට එන්නත් ලබාදීම ස්ථාන 10ක...

අවසන් ඇමරිකානු යානය කාබුල් ගුවන්තොටින් පිටවේ

වසර 20ක කාලයක් පුරා පැවති දීර්ඝ යුද්ධය නිමා කරමින් ඇමරිකා එක්සත් ජනපද භටයින් රැගත් අවසන් ගුවන් යානය අද (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළින් පිටවගියේය. ඇමරිකානු බලධාරීන්...

මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මියන්මාර හමුදාව සතු රූපවාහිනිය අද (21) නිවේදනය කළේය. මියන්මාර හමුදාව පෙබරවාරි 01 වැනි දා රටේ බලය අල්ලාගැනීමෙන් පසු මාධ්‍යවෙත...

තලේබාන් සංවිධානය ශ්‍රී ලංකාවටත් පණිවිඩයක් දෙයි

ස්වාධීන විමුක්ති බළකායක් වන තම සංවිධානය තම මව්බිම විදේශීය ග්‍රහණයෙන් මුදාගැනීමට නිදහස වෙනුවෙන් සටන් කළ බවත්, තමන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොසිතන ලෙසත් තලේබාන් සංවිධානය...

විවාහ උත්සව උපරිම 50කට සීමා කරයි

විවාහ උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් තීරණය කර තිබේ. ඒ...

සෞඛ්‍ය සේවා සඳහා යුද හමුදාව කැඳවීමේ සූදානමක්

වසංගත තත්වය තවදුරටත් වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලදාරීන් සහ පුද්ගලික අංයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදාගැනීමට පියවර ගන්නා බව...

ගාල්ලෙන්, එන්නතේ පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව තවමත් නෑ

ගාල්ල නගරයේ දී සියනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් දහස් ගණනකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ. දෙවැනි මාත්‍රාව එන්නත් කිරීම අද (05)  ආරම්භ...

හමුදා බස් රථයක් සහ කැබ් රථයක් ගැටී කන්තාවන් දෙදෙනකු මරුට

යුද හමුදා බසයක් හා කැබ් රථයක් පොළොන්නරුව මනම්පිටිය-දළුකනවාඩිය මාර්ගයේ දී අද (29) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය...

ඩෙවෝන් ඇල්ලෙන් වැටී තරුණියක් අතුරුදන්

ඩෙවෝන් ඇල්ල නැරඹීමට ගිය 19 හැවිරිදි තරුණියක් අද (18) සවස ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි...

ගාල්ලේ එන්නත්කරණය නවතී. විශාල පිිරිසක් ආපසු හැරී යති

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සිදුකළ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මීට සුළු වේලාවකට පෙර නතර වී තිබේ. එන්නත් වැඩසටහන නතර කරන බව පෝළිමේ සිටින පිරිස්වෙත පොලිසියෙන් සහ හමුදාවේ...

Recent articles

spot_img