5.2 C
New York

Tag: aparadha

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස අවිගබඩාවක්. දේවස්ථාන බෝම්බයේ සැකකරුවෙක්

බොරැල්ලේ දේවස්ථානයකට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයකුගේ නිවසේ තිබී ගිනි අවි ඇතුළු ආයුධ විශාල සංඛ්‍යාවක් සොයාගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ...

කැකිල්ලේ තීන්දුවක් දුන් පල්ලෙකැලේ පොලිසිය. අපරාධයක් ගැන කී පුද්ගලයා අත්අඩංගුවට

අපරාධමය වරදක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් තැනැත්තකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර පොලිසිය අපරාධකරුවා යැයි සැකකරන පුද්ගලයාගේ පාර්ශවයේ වුවමනාව ඉටුකිරීමේ සිද්ධියක් මහනුවර පල්ලේකැලේ පොලිසියෙන්...

සුදුලූනු සිද්ධිය සොයා මාධ්‍ය ආයතනවෙත ගිය CID නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්

පුවත්පත් කතුවරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යැයි මහජන...

ගුරු විරෝධය ගැන බොරු ප්‍රචාරය කළ පිරිසක් ගැන CID වෙත පැමිණිල්ලක්

ව්‍යාජ ලියවිල්ලක් සකස්කර ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන තො‍රතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) පැමිණිල්ලක්...

රට පුරා රන් භාණ්ඩ කොල්ල කෑ කල්ලියක ප්‍රධානියෙක් අත්අඩංගුවට

පොලිස් බල ප්‍රදේශ රැසක් නිවාස හා රන් භාණ්ඩ අළෙවි සැල්වලින් රත්තරන් බඩු ක‍ොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරුවකු ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන...

CID භාරයේ සිටි රිෂාඩ් රෝහල්ගත කරයි

ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

හබරාදුවේ එන්නත් සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක්

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්දව හබරාදුව සෞඛය වෛද්‍ය නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හබරාදුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම...

චමුදිතට අපරාධ කොට්ඨාසයෙන් කැඳවීමක්

ජීවිත තර්ජන ඇතිබව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පොලිස්පතිවරයාට යොමුකරන ලද ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අද (09) සවස 3.00 ට පැමිණෙන...

Recent articles

spot_img