-5.2 C
New York

Tag: accident

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ත්‍රී රෝද රථයක් සැඩ පහරට හසුවෙයි. රියදුරා මරුට

ඉංගිරියේ මෙනේරිගම, ඉඳිකටු හන්දිය සපත්තුපාලම මතින් ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් අද (10) සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි රියදුරා මියගොස් ඇතැයි පොලිසිය...

රිය අනතුරකින් කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ අනතුරකින් වයස අවුරුදු 05ක් වූ පිරිමි දරුවකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත්...

වලස්මුල්ලේ දී බසයක් අනතුරක. පාසල් සිසුන් 15ක් රෝහලේ

පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අද (17) වලස්මුල්ල හඳුගල හිඟුරුවත්ත පාලම ආසන්නයේ දී අනතුරටලක්වීමෙන් සිසුන් 15ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි වාර්තා...

පවුලක්ම අනතුරක, මව මියයයි

කළුතර පැවැති සාදයකට සහභාගී වී මොරටුව දෙසට යමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් මව මියගොස් දියණියන් තිදෙනා සහ රිය පැදවූ පියා බරපතල තුවාල ලබා...

අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු දෙකක් නිසා දැඩි වාහන තදබයක් හටගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම හුවමාරුව ආසන්නයේ සහ බද්දේගම හුවමාරුව ආසන්නයේ සිදුව ඇති අනතුරු දෙකක් හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. අනතුරු පිළිබඳ වැඩි විස්තර...

බස් – ටිපර් අනතුරකින් 26ක් රෝහලට

ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ දී ටිපර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවන් වැඩි දෙනකුගේ...

උත්සව සතියේ මහ මඟ දී මරුවා සමඟ ගිය පිරිස 86ක්

රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 15 දෙනකු ඊයේ (02) දිනයේ දී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි. ඉන් 12 දෙනකු...

යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලටුව සහ කපුදූව අන්තර් හුවමාරු අතර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අද (22) අළුයම මෙම අනතුර සිදුව ඇත....

ගෑස් අනතුරු තවත් වැඩිවෙයි ගත වූ පැය 24 දී සිදුවීම් 23ක්

ගෑස් ටැංකි සහ ගෑස් ලිප් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ සිද්ධි 23ක් අද (19) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා පොලිසි කිහිපයකට...

දක්ෂිණ අධිවේගයේ අනතුරක් හේතුවෙන් වාහන තබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට කිලෝ මීටර 32 ආසන්‍නයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ඉදිරිපසින් ගමන්කළ කාරයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් මාර්ගයේ...

Recent articles

spot_img