-0.1 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි. මෙය...

මදුරුවන් බෝකළ පිරිසක් අධිිකරණයට, තවත් රැසකට රතු නිවේදන

පසුගිය සති දෙකක පමණ කාලයේ දී රටපුරා මදුරුවන් බෝවන ස්ථාන 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් බවත් ඉන් ස්ථාන 1,470කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත්...

පුද්ගලයකුට පහර දුන්නා යැයි, පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසිය. එම පොලිස් නිලධාරිරයා පසුගිය 24 වැනි දා...

අනතුරකින්, ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙක් මරුට

ඕමන්ත ප්‍රදේශ‍යේ දී අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවයකළ නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සජිතානන්ද ප්‍රභාගර් කුරුක්කල්...

මහින්දානන්ද ට ඇප

ප්‍රමිතියේ තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් තනූජා...

ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා යැයි චෝදනා. පරීක්ෂණ මහේස්ත්‍රාත්ට

රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයකු රෝහලෙන් කිසිදු ප්‍රතාකරයක් නොලැබීම හේතුවෙන් මියගියායැයි ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන්...

හල්ලොලුවගේ රථයට වෙඩි තැබූ බව කියන තිදෙනකු රිමාන්ඩ්

හල්ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල්ලොලුව ගමන් කළ රථයට පහර දී, වෙඩි තබා ඔහු සතුව තිබූ ලිපිගොණු පැහැරගත්තා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට...

සෞඛ්‍ය ප්‍රශ්නයක් හැදෙන ලකුණු. රජය අනතුරු අඟවයි

මේ දිනවල ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගයේ වේගවත් පැතිරීමක් දක්නට ඇති බැවින් එය මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය...

පකිස්තානයට දැඩි හානි

අධික වර්ෂාව හේතුවෙන් පකිස්තානයේ පුද්ගලයන් 19 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිස 100කට ආසන්නය. පකිස්තානයේ ඊසාන දිග...

රුසියන් ප්‍රහාරයකින්, යුක්රේන වැසියන් මරුට

රුසියාව විසින් එල්ලකරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් යුක්රේනයේ පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ...

වන අලි ප්‍රහාරයකින්, කුඩා දරුවකු මරුට

වන අලි ප්‍රහාරයකින් ගෝමරන්කඩවල, ඉඳිකටුවැව ප්‍රදේශයේ 07 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. සිය පියා අලුයම රැකියාවට පටත්ව යද්දී එම දරුවා පියා සමඟ පාපැතියකින් ප්‍රධාන...

ප්‍රදේශ කිහිපයකට වැස අවදානමක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ම ඉදිරි පැය 24 තුළ වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...