-4.8 C
New York

විදෙස්

ඇමෙරිකාවේ ගැටුම්වලින් මරණ 04ක්

ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවනේ කාන්තාවක් ඇතුළු 04 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය...

ඉන්දියාවේ කුරුළු උණ පැතිරෙයි

කුරුළු උණ රෝගය පැතිරීම හේතුවෙන් ඉන්දියාව කුකුළු පවුලේ පක්ෂීන් දස දහස් ගනනක් මරා දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වල් පාත්තයින්, තාරාවුන් සහ...

කොරෝනා ගැන හොයන්න චීනයෙන් අවසර නොලැබේ

කොවිඩ් - 19 රෝගයේ මූලාරම්භය සම්බන්දව විද්‍යාත්මක සොයාබැලීම සඳහා චීනයේ වුහාන් නගරය වෙත ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමට චීනයට ඇතුළු වීමට අවසර ලබාදී නොමැති...

නෝර්වේ නායයාමෙන් 10ක් අතුරුදන්

නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු...

ඕස්ට්‍රේලියා ජාතික ගීයේ වෙනසක්

ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර නව සංස්කරණය සහිත ගීතය ජනවාරි 01 දා සිට ගායනා කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා...

ෆයිසර් එන්නතට ‍WHO අනුමැතිය

සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝන්ටෙක් සමාගම්වල කොරෝනා  එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබේ. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත්...

යේමනයේ කැබිනට් මණ්ඩලය ඉලක්ක වූ ප්‍රහාරයෙන් 22ක් මරුට

යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. අලුතින් පිහිටුවන ලද සන්ධාන රජයේ...

සිරියාවේ බසයකට ප්‍රහාරයක්. 28ක් මරුට

සිරියාවේ නැගෙනහිර ඩෙයර් අල් - සෝර් පළාතේ දී බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. නිරීක්ෂණ කන්ඩායම් පවසන්නේ මෙලෙස මියගොස්...

සරසවි සිසුවියක් ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තේරීපත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. තිරුවානාපුරම් යනු කේරළ ප්‍රාන්තයේ විශාලතම නගර සභාවයි. ආර්යා රාජේන්ද්‍රන්...

ඇමෙරිකාවේ කළු ජාතික වෛද්‍යවරිය ප්‍රතිකාර නැතිව මියයයි

“මා කළු ජාතිකයකු වීම නිසා මට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නෑ” යනුවෙන් පැවසූ ඇමෙරිකාවේ වෛද්‍යවරියක එම ප්‍රකාශයෙන් පසු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...

හුදකලා ඇන්ටාක්ටිකාවටත් කොරෝනා ගිහින්

ඇන්ටාක්ටිකාවේ චිලී පර්යේෂණ කඳවුරක 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔවුන්, කොරෝනා වසංගතයට ගොදුරු නොවූ එකම මහාද්වීපය වූ ඇන්ටාක්ටිකාවෙන් හමුවූ පළමු කොරෝනා...

ඉන්දියාවත් ගුවන් ගමන් නවතා දමයි

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දීය රජය ද තීරණය කර තිබේ. දෙසැම්බර් 23 වනදා...

Recent articles