-0.3 C
New York

විදෙස්

පුද්ගලයන් 132ක් සමඟ චීන ගුවන් යානයක් කඩා වැටේ

China Eastern  ගුවන් සමාගමේ බොයිං 737 යානයක් පුද්ගලයන් 132ක් සමඟ කඩා වැටී ඇති අතර එම යානය කඩා වැටෙන වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී...

ඉන්දීය හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

ඉන්දීය හමුදාවේ චීටා හෙලිකොප්ටර් යානයක උතුරු කාශ්මීරයේ ගුරේස් ප්‍රදේශයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් දිවි ගලවාගත් අය පිළිබඳ සොයා බැලීම සඳහා...

යුක්රේන නගර දෙකකට රුසියාවෙන් සටන් විරාමයක්

රුසියාව විසින් යුක්රේනයේ මරියපෝල් සහ වොල්‍නොවාකා නගර වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත. එම නගරවල සිටින සාමාන්‍ය වැසියන්ට ආරක්ෂිත ස්ථානවෙත යාම සඳහා මෙලෙස...

“සෑම මරණයකට ම වගකිව යුත්තේ නේටෝ සංවිධානයයි” – යුක්රේන ජනාධිපති කියයි

රුසියාව විසින් දියත් කර ඇති ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් කරන ලෙස යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර...

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

ෂේන් වෝන් හදිසියේම මියයයි

ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...

යුක්රේනයේ සිටි ඉන්දීය සිසුන් තිදෙනකු ෂෙල් ප්‍රහාරයකින් මරුට

යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය සිසුන් තිදෙනකු රුසියාවේ ෂෙල් වෙඩි ප්‍රහාරයකින්  අද (01) මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බව ඉන්දීය විදේශ අමාතයාංශයත්...

යුක්රේන ජනපති ඝාතනයට ගිය චෙච්නියා හමුදාවක් ම විනාශ වෙයි

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි චෙච්නියා විශේෂ බලකා සෙබළු කණ්ඩායමක් යුක්රේන හමුදාව විසින් ඝාතනය කර තිබේ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගිය දා කියා සිටියේ...

රුසියානු හමුදා යුක්රේන අගනගරයටත් ඇතුළු වෙයි

රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර කියුවි අගනුවරට ඇතුළු වී තිබේ. ගොඩබිම සටන් ඇතිවීමත් සමඟ යුද්ධය වඩාත් දරුණු තත්වයකට පත්ව තිබේ. රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරට ඇතුළුවීමත් සමඟ...

රුසියාවේ හමුදා චර්නෝබිල් අල්ලයි. යුක්රේනයේ 137ක් මරුට

රුසියානු හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරවලින් යුක්රේන පුද්ගලයන් 137 දෙනකු මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ...

මහ රැජිනට කොරෝනා

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින කොරෝනා ආසාදිත බව බකිංහැම් මාළිගාවේ ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරමක රෝග ලක්ෂණ ඇති නමුත් රැජින සැහැල්ලු රාජකාරීවල දිගටම...

“යුද්ධයක් ඇතිවිය හැකියි. වහාම ඉවත්වෙන්න” – ඇමරිකාව තම වැසියන්ට කියයි

සියලු ඇමෙරිකානුවන්ට පැය 48ක් ඇතුළත යුක්රේනයෙන් ඉවත්වන ලෙස ඇමෙරිකාව විශේෂ නිවෙද්නයක් කර තිබේ. ඇමෙරිකාව පවසන්නේ රුසියාව ඕනෑම මොහොතක යුක්රේනය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බැවින් එය...

Recent articles