-4.3 C
New York

විදෙස්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

සතුන් වත්තට බරක් වූ, තල්මසුන් මරා දැමීමේ අවදානමක්

බෙලූගා තල්මසුන් 30 දෙනෙකු චීනයට යැවීමට කළ ඉල්ලීම රජය විසින් අවහිර කිරීමෙන් පසු, කැනේඩියානු විනෝද උද්‍යානයක් ඔවුන් මරා දමන බවට රජයට දැනුම් දී ඇත. වසර...

අගවිනිසුරුට සපත්තුවෙන් ගැසූ නීතීඥයා

හින්දු දෙවියෙකු පිළිබඳව විනිසුරුවරයා කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයෙකු එරට අගවිනිසුරුට සපත්තුවකින් දමා ගැසීය. සඳුදා දිල්ලියේ අධිකරණ කටයුතු අතරතුර නීතීඥ රාකේෂ් කිෂෝර් මෙලෙස සපත්තු...

එවරස්ට් ගිය 1,000ක් සිරවෙති

එවරස්ට් කන්දේ නැගෙනහිර බෑවුමේ කඳවුරු බිම් වෙත ගිය පුද්ගලයන් ගලවා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද සංචාරකයන්, සංචාරක මඟ පෙන්වන්නන් සහ භාණ්ඩ...

පල්ලියට වාහනයකින් කඩා වැදී වෙඩිතබා ගිනිත් තබයි

ඇමරිකාවේ මිචිගන් හි පල්ලියක් තුළට වාහනයක් පදවාගෙන ගොස් වෙඩි තැබූ පුද්ගලයෙකු ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් පසු පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා...

“කත්මණ්ඩු ගිනිගත් දා” – මාධ්‍යවේදිනයකගේ අත්දැකීම

ප්‍රතිභා තුලාධර් විසිනි අපේ අසල්වැසි වීදි සුනඛයා රම්රි වෙනදාට වඩා බුරනවා. ඊයේ රාත්‍රියේ, නාඳුනන මිනිසුන් කත්මණ්ඩු නගරයට ආසන්නයේ පිහිටි අපගේ ප්‍රදේශයේ නිවසකට කඩා වැදීමට උත්සාහ...

ගින්නකින් නිවාස දහසක් විනාශයි

පිලිපීනයේ මැනිලා නගරයේ නිවාස 1000ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පැල්පත් නිවාසවල හටගත් ගින්න නිවා දැමීමට පැය 10කට අධික කාලයක් ගත...

නේපාලයේ පාලනය භාරගත් පළමු කාන්තාව

නේපාල ඉතිහාසයේ එරටට නායකත්වය දෙන පළමු කාන්තාව බවට පත්වෙමින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කී, විරෝධතාකරුවන් සමඟ එකඟතාවයෙන් එරට අග්‍රාමාත්‍යධූරයට පත්වූවාය. සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය...

නේපාලයේ හිටපු අගවිනිසුරුවරිය නායකත්වයට?

z පරපුරේ මාරාන්තික විරෝධතා මධ්‍යයේ අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු නේපාලයේ තාවකාලික නායකත්වය සඳහා හිටපු අගවිනිසුරුවරියට ආරාධනා කර තිබේ. නේපාලයේ අගවිනිසුරු ධුරයට පත් වූ පළමු කාන්තාව...

ට්‍රම්ප්ගේ දේශපාලන සගයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ ‍දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. විදෙස් මාධය වාර්තා කරන්නේ ඇමරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක උත්සවයක් අතරතුර මෙම...

නේපාල හිටපු අගමැති බිරිඳ ඝාතනය වෙයි

නේපාලයේ විරෝධතා අතරතුර හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ රාජ්‍යලක්ෂ්මී චිත්‍රකර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කත්මණ්ඩු නගරයේ ඩල්ලු ප්‍රදේශයේ ඔවුන් පදිංචව සිටි නිවස තුළ...

නේපාලයේ රාජ්‍ය ගොඩනැගිලි රැසකට ගිනි

නේපාලයේ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය, අමාත්‍යවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ල ද අගමැතිවරයාගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම, රජය පෙරළීම දක්වා දුරදිග යයි

සමාජ මාධ්‍ය තහනමක් හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් දිනකට පසු, විරෝධතාකරුවන් ඇඳිරි නීතිය නොතකා පොලිසිය සමඟ ගැටීමත් සමඟ නේපාල...

Recent articles