2.9 C
New York

පුවත්

මහනුවර භූ චලන ගැන විද්වත් කමිටුව පැවසූ කරුණු

මහනුවර දිස්ත්‍රික්කයේ එකම ප්‍රදේශයක භූ කම්පන සිදුවීම සම්බන්ධයෙන් දිගුකාලීන අධ්‍යයනයක් වහාම සිදුකළ යුතු යැයි භූ තලන පිළිබඳ වාර්තාවක් සැකසීමට පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශය වී...

ආදි සිසුවෝ දික්කුඹුර සිද්ධාර්ථයට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ දෙති

කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුව ද පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය හේතුවෙන් ගාල්ල දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ සියලුම සිසු දරු දැරියන්ට හා ආචාර්ය මණ්ඩලය...

ශ්‍රී ලංකාවේ මරණ 94 දක්වා ඉහළට

 කොරෝනා වැළඳීමෙන් මියගිය පුද්ගලයන් 04 දෙනකු පිළීබඳ විස්තර අද (24) රජයේ ප්‍රවෘත්ති අධයක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ගිනිගත්හේන පදිංචි 74 හැවිරිදි පිරිමි...

අද දින ආසාදිතයන් 458 ක් හමුවෙයි

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 171ක් අද (24) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද...

දකුණු ආසියාවේ කොරෝනා තත්ත්වය

දකුණු ආසියාවේ රටවල කොරෝනා ආසාදිතයන් 10,395,100ක් අද (24) වනවිට වාර්තාවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 153,434කි. මේ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක්...

බදුල්ලේ පාසලක් වැසීමට තීරණය කරයි

බදුල්ල කන්දගෙදර ජාතික පාසලට ඊයේ (24) දිනයේ පැමිණි සිසුවකුගේ නිවැසියකු කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීම හේතුවෙන් එම පාසල වසා දැමීමට තීරණය කළ බව විදුහල්පතිවරයා...

අද ආසාදිතයන් 287ක්

කොරෝනා ආසාදිතයන් 287 දෙනකු අද (24) දිනයේ දී හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සියලු දෙනා ම මීට පෙර...

රජයේ නිලධාරියෙක් තවත් නිලධාරිනියකට පහර දෙයි (වීඩියෝ)

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු එම කාර්යාලයේ සේවය කරන කාන්තාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන...

අම්බලන්ගොඩ පාසල් ආ දරුවන්ගේ මවටත් පියාටත් කොරෝනා

අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුගේ මවත් පියාත් කොරෝනා ආසාදිතයන් බවට වාර්තාවීම හේතුවෙන් එම සිසුන් දෙදෙනා සමග පන්ති දෙකෙහි ඊයේ...

පිල්ලෙයාන් ඇතුළු පිරිසකට ඇප ලැබෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රුපියල් ලක්ෂය බැගින්...

බණ්ඩාරගමින් තවත් ආසාදිතයන් වාර්තා වෙයි

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බමුණුමුල්ල තයිබර් ශාලා භූමියේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 30කට අධික පිපරිසක් සොයාගත් බව කළුතර...

රන් පැහැති මීමින්නෙක් හමුවෙයි

ලා දුඹුරු සහ සුදු පැහැති වර්ණයෙන් යුතු මී මින්නකු නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩම ක සිටිය දී හමුවී ඇතැයි පුත්තල දිස්ත්‍රික් වනජීවී කාර්යාලය පවසයි. මෙම මී...

Recent articles