2.5 C
New York

පුවත්

කොරෝනා ආසාදිතයන් 32,130 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 775ක් අද (12) දිනයේ වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,130ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට සුවය...

ගාල්ලේ දෙවැනි කොරෝනා මරණය අහුංගල්ලෙන්. නිරෝධායන නීති කඩා දේහය ඥාතීන්ට දීලා

කොරෝනා ආසාදනය වී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයකු මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...

පාපැදියෙන් වැටී මියගිය පුද්ගලයාට කොරෝනා

පානදුර මහවිල ප්‍රදේශයේ දී පාපැදියකින් ඇදවැටීමෙන් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවීදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුරෙන් ජෛව...

සංචාරක සීමා නොතකා ගාල්ල කනම්පිටියේ මළ ගෙදරකට මහ පිරිස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැඩි සංචරණ සීමා පනවා ඇති කනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණයක් සිදුවී ඇති බැවින් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින්...

බුලත්සිංහල PCR 167කින් 89ක් Positive. තාවකාලික සංචරණ සීමා පණවයි

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 89 දෙනකු හඳුනාගෙන ඇති බැවින් තාවකාලික සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.   මෙම පිරිස හඳුනාගෙන...

වැලි මැස්සාගෙන් දිස්ත්‍රික්ක තුනකට බලපෑම්

වැලි මැස්සන් නිසා බෝවන ලීෂ්මනයිසිස් කියන හමේ රෝගය මේ වනවිට අනුරාධපුරය, කුරුණෑගල හා හම්බන්තොට ප්‍රදේශවල පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මෙම රෝගය වැළඳුණු...

දකුණෙන් අද ආසාදිතයන් 29ක්. වැඩිම පිරිස මාතරින්

දකුණු පළාතෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.   වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව...

වැලිගම ගල්බොක්කෙන් අද තවත් අාසාදිතයන් 19ක්

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා අාසාදිත පුද්ගලයන් 19ක් අද (12) දින වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම සියලු දෙනාම නිවෙස්වල නිරෝධායනයට යොමුකර සිටි අය...

ගාල්ලේ කොරෝනා පාලනය හෙවත්, අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීම

මම දැඩි සංචරණ සීමා ඇතැයි කියන ප්‍රදේශයේ නිදහසේ සංචාරය කළ ආගන්තුකයෙක්මි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 08ක දැඩි සංචරණ සීමා...

බස්නාහිර කොරෝනා රැල්ල තවත් ප්‍රදේශ කිහිපයකට යාමේ අවදානමක් ?

බස්නාහිර පළාතේ පවතින කොරෝනා රැල්ල මේ වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි. ගාල්ල,...

“එළැඹෙන උත්සව සමයේ සංචරණය සීමා කිරීමේ තීරණයක් නෑ” – හමුදාපති

නත්තල් හා අලුත් අවුරුදු උත්සව කාලයේ දී රටපුරා හුදකලා කිරීමක් හෝ නිරෝධායන ඇඳිරිනීති පැනවීමක් හෝ සිදුකිරීමට තීරණය කර නැතැයි කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට නව ගොඩනැගිල්ලකට

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට අලුත්කඩේ උසාවි සංකීර්ණ භූමියේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලේ සිට සිදුකරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න පවසයි. නීතිපතිවරයාගේ...

Recent articles