-4.2 C
New York

පුවත්

අලුත්ගම විවාහ උත්සවයක 26කට කොරෝනා

අලුත්ගම පැවැති විවාහ උත්සවයකට සහභාගී වූ 26 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පයාගල පොතුවිල පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු...

වව්නියාවේ කොරෝනා මරණයක්. වෛද්‍යවරු ඇතුළු 23ක් නිරෝධායනයට

වව්නියාව රෝහලට පැමිණි කාන්තාවක කොරෝනා ආසාදනය වී මියයාම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු පස් දෙනකු ඇතුළු 23 දෙනකු නිරෝධායනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, උළුක්කුලම ජන...

ගිංතොට කොරෝනා රෝගීන්. මැණික් ව්‍යාපාරයට පිට පළාත්වලින් එති

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට කුරුඳුවත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හේතුවෙන් එම ප්‍රදේශයේ කොරෝනා...

කොළඹ හුදකලා ප්‍රදේශවල වෙනසක්

හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශ හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත්කරන බවත් ඇතැම් ප්‍රදේශ හුදකලාබවට පත්කරන බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

තවත් ප්‍රදේශ 10ක් හුදකලා කරයි

කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඇහැළියගොඩ හා ගොඩකවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

මෘත දේහ ආදාහනයට විතරයි. වෙන කතා එපා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

කොරෝනා ආසාදනය වී මියයන ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ මළ සිරුරු සියල්ල ආදාහනය පමණක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාද්‍ය නිවේදනකින් දැනුම් දී ඇත. එහි වැඩිදුරටත් සඳහන්...

ගාල්ලේ මළ ගෙදරකින් කොරෝනා මතුවෙයි. රජයේ විධායක නිලධාරියෙක් ආසාදිතයි

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝසා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ...

කහ කිලෝ 25,000ක් කලමැටියේ දී අත්අඩංගුවට

කලමැටිය ධීවර වරායෙන් මෙරටට ගොඩබාන ලද කහ කිලෝ 25,000ක් අත්අඩංගුවට ගෙන ඇතැය හුංගම පොලිසිය පවසයි. එහි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බව ද...

ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති

නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ මෙන්න

කොරෝනා ආසාදිත බවට ඊයේ (27) හඳුනාගත් ආසාදිතයන් 598 ක් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 235කි. ඉන් වැඩිම පිරිසක් දැනට...

ගාල්ල කොටුවේ ඇඟළුම් හළක කොරෝනා

ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක්...

දකුණෙන් හමුවූ ආසාදිතයන් 43ක විස්තර

අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු...

Recent articles