4 C
New York

පුවත්

මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් මීගමුවේ දි අල්ලයි

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීගමුව මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාකවරයා පවසයි. එම යාත්‍රාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය...

බස්නාහිර පළාත් පාසල් ආරම්භ කරන හැටි ඇමති කියයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා වසා දමා ඇති බස්නාහිර පළාතේ පාසල් අතරින් හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් පාසල්වල 11 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු...

යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු සීගිරි ගමන නවතී

යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු හා සීගිරි සංචාරය අවලංගු කර දමා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. එම සංචාරකයන් අද (04) සවස 1.00ට පොළොන්නරුව පැරණි නගරය සහ හෙට...

යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම ගැන උදයංග වීරතුංග පැහැදිලි කරයි (වීඩියෝ)

2020 ජනවාරි මස 02 වන දින මත්තල ගුවන් තොටුපලට SkyUp Airlines ගුවන් සමාගම විසින් රැගෙන ආ යුක්රේනියානු සංචාරකයින් 173 දෙනාගේ PCR පරීක්ෂණ අදාල හෝටලයේදී...

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 14ක් රෝහලේ

හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ළමුන් 08 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. එම වෑන් රථය...

කොළඹින් හා කළුතරින් කොරෝනා මරණ දෙකක්

කොරෝනා ආසාදනය හේතුවෙන් සිදු වූ මරණවලින් තවත් මරණ දෙකක් පිළිබඳ නිල නිවේදනය ඊයේ (03) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව...

සීගිරිය, පොළොන්නරුව ශ්‍රී ලාංකිකයන්ට වැසේ

යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් පෙ‍ාළොන්නරුව පැරණි නගරය හා සීගිරිය නැරඹීමට යන බැවින් ඔවුන් සංචාරයේ යෙදෙන කාලයේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා එම ස්ථාන විවෘත නොකරන...

ගාල්ලේ ගිංතොටට රතු එළියක්. අවදානම නොතැකීම භයානකයි

ගාල්ලේ ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය නොලැබෙන්නේ නම් භයානක තත්ත්වයක් ඉදිරියේ දී උදාවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට ගිංතොට ප්‍රදේශයේ වැලිපිටි...

මහනුවර කොස්කොටේ ජනපදයට සංචරණ සීමා

මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොළ ග්‍රාම නිලධාරී වසමේ කොස්කොටේ ජනපදයට දැඩි සංචරණ සීමා පනවා ඇතැයි පොලිසිය පවසයි. අද (03) එම ජනපදයෙන් කොරෝනා ආසාදිතයන්...

කොරෝනා මර්ධනයට විශ්‍රාමක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

සබරගමුව පළාතේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ලබාගැනීමට  කටයුතු කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.ඔහු මේ...

හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි කතක් මරුට. සැමියා පරික්ෂණයක් ඉල්ලයි

ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනය අවසන්වන දිනයේ දී අභිරහස් ලෙස මියගිය තම බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ලබාදෙන ලෙස ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සැමියා...

ගාල්ලේ රජයේ කාර්යාලයකින් තවත් ආසාදිතයෙක්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවක කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය විෂබීජහරණය කර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇතැයි ගාල්ල...

Recent articles