-1.1 C
New York

පුවත්

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

ආසියානු කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශය කඩුලු 04කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල...

මානව හිමිකම් කවුන්සිලයෙන්, ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් එයි ?

ශ්‍රී ලංකා රජයේ දූෂණ විරෝධී උත්සාහයන් මෙන්ම ජනවාර්ගික ගැටුම් සහ ජාතිවාදී නැඹුරුවක් සහිත දේශපාලනය හේතුවෙන් ඇති වූ හානි සහ දුක් වේදනා පිළිගන්නා බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ...

2026 පාසල් පැවැත්වෙන හැටි මෙන්න

2026 වර්ෂයේ දී ද පාසල් වාර පැවැත්වෙන්නේ අදියරවලට වෙන්කරමිනි. මෙලෙස අදියර වශයෙන් පැවැත්වීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතය කාලයේ සිට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග...

නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්

බලංගොඩ, නන්පෙරියල් රක්ෂිතයේ අද (13) සවස හටගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිරයමින් පවතී. දැඩි වියළි කාලගුණික තත්වය සහ තද සුළං හේතුවෙන් රක්ෂිතය පුරා ගින්න පැතිරයමින්...

ඇල්ල අනතුරේ මියගිය ගණන තවත් ඉහළට

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය 04 වැනි දා රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි තත් කාන්තාවක් මියගිය බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍යාමලී...

නේපාලයේ පාලනය භාරගත් පළමු කාන්තාව

නේපාල ඉතිහාසයේ එරටට නායකත්වය දෙන පළමු කාන්තාව බවට පත්වෙමින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කී, විරෝධතාකරුවන් සමඟ එකඟතාවයෙන් එරට අග්‍රාමාත්‍යධූරයට පත්වූවාය. සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය...

දැඩි රක්ෂිතයට, සත්ව අවශේෂ දැමූ පිරිසක් අත්අඩංගුවට

රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට, ඝාතනය කරන ලද ගවයින්ගේ ශරීර කොටස් ගෙනවිත් දැමූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රිටිගල වනජීවී අභයභූමියේ නිලධාරීන් පවසයි. රිටිගල වනජීවී අභයභූමි...

මාස 18ට කෝටි 27ක් උපයාගත් ඇමති පුතා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඔහුගේ පුත්‍රයා විසසින් මාස 18ක කාලයක දී රුපියල් කෝටි 27කට වැඩි වත්කම් උපයාගෙන ඇතැයි...

අභිරහසක් ඉතිරි කළ මරණයක් (වීඩියෝ සහිතයි)

කකුලේ තුවාලයක් නිසා බද්දේගම රෝහලට ඇතුළත් කර සිටිය දී ගාල්ල ජාතික රෝහලට ගිලන්රථයකින් රැගෙන ආ රෝගියකු අනතුරකින් සිදු වූ බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි...

සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී

“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා...

වයිරස් සහ හෘදයාබාධ අතර සම්බන්ධයක්. ඔබ සැම අවදානමක

වයිරස ආසාදන හේතුවෙන් ද හෘදයාබාධ ඇතිවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ හෘදයාබාධවලට හේතුව අධික කොලෙස්ටරෝල්, දුර්වල ආහාර රටාටව සහ...

අඟහරු මත ජීවය පැවති බව විද්‍යාඥයෝ තහවරු කරති

අඟහරු ග්‍රහයා මත ජීවය තිබූ බවට පැහැදිළි සාක්ෂි ඇතැයි නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. පසුගිය වසරේ, නාසා හි Perseverance රෝවරය අඟහරුගේ සමකයට උතුරින් වියළි...

Recent articles