4 C
New York

පුවත්

හොරට විභාගය ලියා අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයකු වෙනුවෙන් විභාගය ලියූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා අංක 05 දී විභාගයට ඉදිරිපත්ව...

වැල්ලවත්ත අනතුරින් තවත් අයෙක් මරුට

වැල්ලවත්ත මුහුදු මාවතේ දී අද (06) අළුයම බීමත් පුද්ගලයකු විසින් කරන ලද අනතුරින් තුවාල ලබා කොළඹ දැඩි සත්කාර ඒකකයේ සිටි අයකු අද සවස මියගොස්...

13 හැවිරිදි දැරියකට අතවර කළැයි සැකයට පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

බාලවයස්කාර පාසල් දැරියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලාවේලි පොලිසියට අනුයුක්තව...

දේශපාලන බලය යොදා වැලි බලපත්‍ර 765ක් ඉල්ලලා

‍දේශපාලනඥයන්ගේ ඥාතීන් ඇතුළු හිතවතුන් 765 දෙනකු වැලි කැණීමේ බලපත්‍ර සඳහා අයදුම්පත්‍ර යොමුකර ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි...

පළාත් සභා මැතිවරණය තවත් කල් යයි ? නීති ගැටලු හරස්වෙයි

පළාත් සභා මැතිවරණය මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට අවකාශයක් නොලැබෙනු ඇතැයි නීතිවේදීහු ප්‍රකාශ කරති. 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය...

බස්නාහිර පාසල් ආරම්භය තවත් ප්‍රමාද වෙයි ?

ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල දෙවැනි පාසල් වාරය ආරම්භ කිරීම මාර්තු 15 වැනි දිනට යොදාගෙන තිබුණ ද දැනට පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර පලාතේ...

ඇඹිලිපිටියේ දහම් පාසල්, ටියුෂන් වසා දමයි. දැඩි තීරණ රැසක්

ඇඹිලිපිටියේ කොරෝනා දැඩි අවදානමක් හටගෙන ඇති බැවින් සති දෙකක් සඳහා දහම් පාසල් සහ උපකාරක පන්ති නවතා දැමීමටත් සියලු ගෘහස්ථ උත්සව නතර කිරීමටත් අද (06)...

ගම සමඟ පිළිිසඳර නිසා ගමට PCR දහස් ගණනක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගීවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල දී පැවැත්වීමට සැළසුම් කර ඇති බැවින් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකින් පීසීආර් 1000ක්...

ලක්ෂපාන බලාගාර සේවකයන් අතරටත් කොරෝනා රිංගයි

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනකුට, සේවකයකුගේ බිරිඳට පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිත...

බීමත් රියදුරෙක් අනතුරු දෙකක් සිදුකරයි. අයෙක් මරුට

කොළඹ වැල්ලවත්තේ දී බීමත් පුද්ගලයකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් අද (06) අළුයම සිදු වූ අනතුරු දෙකකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය...

පාර පැන්න තරුණයා අනතුරට ලක්වූ අයුරු (වීඩියෝ)

පෑලියගොඩ ප්‍රදේශයේ දී අද (05) උදෑසන පාර හරහා ගමන් කළ තරුණයකු කාර්ය බහුල වේලාවේ දී යොදන අමතර මංතීරුවේ දී මෝටර් රථයක ගැටෙන ආකාරය කැමරාවක...

කොරෝනා සිරුරු 09ක් අද භූමදානය කරයි

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 09 දෙනකුගේ සිරුරු අද (05) මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී භූමදාන කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

Recent articles