spot_img

CATEGORY

පුවත්

ගැබිනියන් ගෙදර තියන රාජ්‍ය සේවයේ නව චක්‍රලේඛයක් අද නිකුත් වෙයි ?

රජයේ සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේ නව චක්‍රලේඛයක් අද (10) නිකුත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ...

නිරෝධායන පනත උල්ලංඝනය කිරීම දන්ත ශල්‍ය වෛද්‍යවරු හෙළා දකිති

නිරෝධායන පනත මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල වෙනත් පාර්ශවයන් විසින් ඔවුන්ගේ පුද්ගලික අරමුණු හා දේශපාලනික වුවමනාවන් මත වෙනස් කිරීම තරයේ...

අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ

පොලිස් බල ප්‍රදේශ 08 ක ප්‍රදේශ කිහිපයක් අද (10) උදෑසන සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ...

කොරෝනා මරණ 800 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අතරින් රජය නිල වශයෙන් නිවේදනය කර ඇති සංඛයාව අද (09) 800 ඉක්මවා ගියේය. ඒ අද තවත් කොරෝනා...

දෛනික ආසාදිතයන් 2,500 ඉක්මවයි

එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (09) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

බද්දේගම කම්හල අරින්න එපා යැයි PHI කියද්දී දොස්තර ඊට අවසර දෙන්නේ ඇයි ?

කොරෝනා පොකුරක් ඇතිවීම හේතුවෙන් පසුගිය දා තාවකාලිකව වසා දැමූ බද්දේගම ඉඳිගස්කැටියේ පිහිටි කර්මාන්තශාලාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ උල්ලංඝනය කරමින් නොතකා හෙට (10) සිට යළි...

දකුණෙන් අද දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පළාතෙන් අද (09) හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 258ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ‍ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...

එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි 44 හැවිරිදි ගැබිනි කත ජීවිතයෙන් සමු ගනී

කොරෝනා ආසාදනය වීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි ගැබිනි මාතාව මීට සුළු වේලාවක පෙර මියගියාය. මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය...

පිළියන්දල පොදු වෙළෙඳ සැළ වසා දමයි

පිළියන්දල පොදු වෙළෙඳ පොළේ කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව පුද්ගලයන් 101කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙවන් පොදු වෙළඳ පොළ තාවකාලිකව වසා...

සෑම පළාතකට ම සෞඛ්‍ය ලොක්කෙක් පත්කරයි

කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 09 දෙනකු පත්කර ඇත. සියළුම පළාත්වල කොරෝනා මර්ධණ වැඩපිළිවෙල නිරීක්ෂණය කර අවශ්‍ය...

Latest news

error: Content is protected !!