0.2 C
New York

පුවත්

කොරෝනා එන්නත දුන් 03ක් මියගිය බව ඇමතිනිය කියයි. දෙවැනි මාත්‍රාව නවතයි ද ?

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයන් 06 දෙනකුගු රුධිර කැටිගැසීම් වාර්තා වූ බවත් ඉන් 03 දෙනකු මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද...

විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැවක් හොරෙන්ම හම්බන්තොට වරායට ඇවිත්

සත්‍ය තොරතුරු වසං කරමින් විකිරණශීලී ද්‍රව්‍ය සහිතව හම්බන්තොට වරායට පැමිණි නෞකාවක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි. පරමාණුක බලශක්ති නියාමන...

කොරෝනා තුන්වැනි පොකුර මුදල් පොකුරක් දැයි සැකයක් ?

මුදල් සමඟ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව පුරා සංසරණය වෙමින් පවතින්නේ දැයි සැකයක් මේ වනවිටට ඇති වී තිබේ. ලංකා බැංකුව ප්‍රධානව බැංකු සේවකයන් රැසකට කොරෝනා ආසාදනය වී...

ගාල්ලේ වෛද්‍යවරුන්ගේ අනීතික වැඩ නිසා ගාලු ජනතාව අමාරුවේ

ගාල්ල නාගරික නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් නීති විරෝධීව කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයක මේ වනවිට පවත්වාගෙන යනු ලබන ස්ථානයක එන්නත් කිරීම් සඳුදා සිට සෙනසුරාදා...

වසරට පිටසක්වළින් පෘථිවියට ටොන් 5000ක්

සෑම වර්ෂයක ම දූවිලි අංශු ටොන් 5,200ක් පමණ පෘථිවියට අලුතෙන් එකතුවන බව විද්‍යාඥයෝ කියති. මේවා පිටසක්වළ සිට අන්තර් ග්‍රහලෝක දූවිලි අංශු ලෙස ලැබෙන බවත්...

කොරෝනා අලුත් ප්‍රබේදයක්, දැඩි සත්කාර ඒකක පිරෙයි. රජය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් දැඩි අවධානයකින් සිටිය යුතු බව...

ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි

ගාල්ල කොටුව ලංකා බැංකුවෙන් සහ ගාල්ල මහ නගර සභාවේ මදුරු මර්ධන අංශයෙන් කොරෝනා ආසාදිතයකු බැගින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය...

බාර් විවෘතව තබන කාලය වැඩිකරන්න යැයි ඩයනා ඉල්ලයි (වීඩියෝ)

මෙරට වගා කරනු ලබන “කංසා” අපනයනය කිරීමට අවසර දිය යුතු බවත් සාමාන්‍ය තැබෑරුම් රාත්‍රී 10.00 වනතුරු සහ හෝටල්වල ඇති තැබෑරුම් අළුයම 1.00 දක්වාත් විවෘතව...

“වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ” – ශිරාල්

යෝජිත වරාය නගර පනත සම්මත වුවහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට ඇති අනුලංඝනීය පිළිගැනීම උල්ලංඝනය වන බව නීතිඥ ශිරාල් ලක්තිලක අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය...

මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුතා අත්අඩංගුවට

රාජගිරිය, වැලිකඩ දී ඊයේ (19) රාත්‍රී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 04...

ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වැනි රැල්ල මතුවන තැන් මෙන්න

ශ්‍රී ලංකාාවේ කොරෝනා තුන්වැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශවෙතින් ලැබෙන වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරොනා ආසාදිතයන්...

කුරුණෑගල කම්හළක ආසාදිතයන් 100 ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි බෙන්ජි නම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මහගම,...

Recent articles