0.2 C
New York

පුවත්

ගාල්ලේ වසංගතවේදඥ වෙනුරට කොරෝනා ද ? වාර්තා වරද්දලා ද ? ඇත්ත යටගහනවා ද ?

වෙනුර සිංගාරච්චි නමැති පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙතින් නිකුත් කර වාර්තාවේ අද (23)...

කොළඹට මහ වැසි. පාරවල් යටවෙයි. වාහන හිරවෙයි

උදෑසන සිට පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ රැසක මාර්ගවල වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලය රැඳී පවතින අතර අධික...

කුරුණෑගල තවත් ගම් දෙකක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බව කො‍විඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ...

රිච්මන්ඩ් විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිරෝධායනයට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවල දී වැඩ බලන විදුහල්පතිවරයා යන දෙදෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිති. විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිට නිවසක පදිංචි...

සවුත්ලන්ඩ්ස් ශිෂ්‍යාවකට කොරෝනා

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනවල පාසලට පැමිණ ඇති ඇය සමඟ එකම රථයක...

රෝගීන් 20%කට ශ්වසන ආධාරක අවශ්‍යවෙයි. IDH රෝහලත් පිරෙයි

කොරෝනා හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් 20% ට පමණ ශ්වසන ආධාරක ලබාදීමට සිදුව ඇතැයි එම රෝහලේ ආරංචිමාර්ග පවසයි. වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ අද...

පාසල් දැරියක හොරෙන් ම වීඩියෝ කරමින් සිටි දොස්තර වෘත්තියේ පිහිටෙන් බේරී යයි

ගාල්ලේ පුද්ගලික රෝහලක දී පාසල් වියේ පසුවන ගැහැනු ළමයකුගේ දර්ශන අනවසරයෙන් වීඩියෝ කරමින් සිටි වෛද්‍යවරයකු එම ළමයාගේ මව විසින් අල්ලාගෙන ගාල්ල පොලිසියට පැමිණිල කිරීමට...

සංඝමිත්තේ ශිෂ්‍ය නායිකා තනතුර රුපියල් 8500යි

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීමේ උත්සවයක් සඳහා ශිෂ්‍යනායක තනතුරු ලබන සෑම ශිෂ්‍යාවකගෙන්ම රුපියල් 4000.00 ක මුදලක් එකතු කර ඇති අතර තවත් රුපියල්...

දෛනික ආසාදිතයන් 500 ඉක්මවයි. රෝගීන් වාර්තාවන ප්‍රදේශ මෙන්න

ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) යළිත් 500 සීමාව ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 578ක් වාර්තාවීම හේතුවෙනි. එම ආසාදිතයන්...

ගාල්ල, හම්බන්තොට කොරෝනා වැඩිවෙයි. දකුණ දැඩි අවදානමක

දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා...

කොරෝනා දැඩි අවදානමක්. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණ කිහිපයක් ගනී

කොරෝනා වසංගත දැඩි අවදානම් තත්ත්වයක් රටතුළ හටගෙන ඇති බැවින් එය පාලනය කිරීම සඳහා කොරෝනා මර්ධන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණ කිහිපයක් ගත් බව...

කුලියාපිටිය සති පොළ වසා දමයි

කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...

Recent articles