-0.6 C
New York

පුවත්

ආසාදිතයන් වාර්තා වූ ඇඟළුම් කම්හල වසා දමන්නයැයි ගැමියන්ගෙන් බලපෑම්

කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බිංගිරිය බෙංජි කරමාන්තශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීමෙන් ගම්වාසීන්ට බරපතල අවදානමක් ඇති බව පවසමින් එම කර්මාන්තශාලාවට ප්‍රවේශවන මාර්ගය...

රජයේ සේවකයන් කාර්යාල පැමිණීම සීමා කිරීමට සාකච්ඡාවක්

රජයේ සේවකයන් කාර්යාලවලට කැඳවීම හෙට (27) සිට සීමා කිරීමට සිදුවනු ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි පවසයි. ඔහු පවසන්නේ කොරෝනා...

ශ්‍රී ලංකාව ඉන්දියාවේ තත්ත්වයට පත්විය හැකි බව වසංගත ප්‍රධානියා කියයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ද ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඩෙන්මාර්කය වැනි ඉතා දරුණු ඛේදජනක තත්ත්වයකට පත්වීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ප්‍රධානී...

සියලු පාසල් වසා දමන්න යැයි විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු ඉල්ලති

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරයන ආකාරය සැළකිල්ලට ගනිමිනි අවම වශයෙන් ඉදිරි දින 02ක කාලය සියළුම පාසල් තාවකාලිකව වසා තබන්න යැයි ශ්‍රී ලංකාවේ විශේෂඥ...

ගුරුවරියක් පුතුගේ උපන්දිනයට අයිස් හා ගංජා සමඟ සාද පවත්වා අත්අඩංගුවට

කො‍ළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහිත සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කෙ‍ාරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් තිබිය...

ගාල්ලේ කර්මාන්තශාලාවල කොරෝනා. වෛද්‍යවරු සේවය පැහැරහරිති

ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී...

දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය

දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඔහු දක්වන...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

සියලු උත්සව, සාද සහ රැස්වීම් තහනම්

කොරොනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක දම සීඝ්‍රයෛන් ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන් අද (25) වැනි දා සිට සති දෙකක කාලයක් වහාම ක්‍රියාත්මක වන...

කොරෝනා රටම වෙළාගෙන ඇති බවට මෙන්න සාක්ෂි

කොරෝනා ආසාදිතයන් 895 ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ...

මොණරාගලත් අවදානමක. ඇතිමලේ පොලිසියත් වැසේ

කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් මොණරාගල ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඇතිමලේ පොලිසියේ නිලධාරීන් 57 දෙනකු සඳහා කරන ලද පීසීආර්...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

කොරෝනා ආසාදිතයන් 42ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ගත වූ පැය 72ක කාලයේ දී වාර්තාවීම හේතුවෙන් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ...

Recent articles